IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවසන් ගමනට ලක්ෂ 10 යතුරු පැදියක්

අලුතින්ම මිලදී ගත් යතුරුපැදිය පදවාගෙන එමින් සිටි ව්‍යාපාරිකයකු (42) සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරයකු පැදවූ කැබ් රථයකට කැස්බෑව අලුත් පාරේදී යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.

යතුරු පැදි ධාවන තරගකරුවකු ලෙසද නමක් දිනා ඇති මෙම ව්‍යාපාරිකයා ලක්ෂ 10 ක් වටිනා තමා පැදවූ යතුරුපැදිය එදිනම මිලට ගෙන ඇතැයි පොලිසිය පවසයි. කැබ් රිය පැදවූ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

නුගේගොඩ සිට කොස්ගම දක්වා ගමන් ගත් රෙදි කන්ටේනරයක් අද (28)  බණ්ඩාරගම කිඳෙල්පිටියේදී පෙරළීමෙන් නිවසක තාප්පයක් කඩාගෙන ගොස් ඇතැයිද රියදුරු හා සහායක බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් පානදුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

DSC07758 DSC07797 vlcsnap-2015-04-27-21h55m08s124 vlcsnap-2015-04-28-11h27m28s119

 



අදහස් (0)

අවසන් ගමනට ලක්ෂ 10 යතුරු පැදියක්

අචලංක Tuesday, 28 April 2015 07:10 AM

මහ පාරෙත් රේස් යන්න ඇති.(හේ)

:       0       0

කරු බණ්ඩාර Tuesday, 28 April 2015 07:42 AM

සංචාරක මගපෙන්වන්නන් නීති කඩාගෙන වේගයෙන් යනවා. මේ ගොල්ලෝ ගැන පොලිසිය වැඩි අවධානයක් යොමු කළ යුතුයි (අ)

:       0       0

අරුණ Tuesday, 28 April 2015 07:44 AM

හරිම කණගාටුදායක සිද්දියක් (අ)..

:       0       0

ගමගේ Tuesday, 28 April 2015 08:18 AM

පාසල් මට්ටමින් දියුණු සමාජයක් හැදීම තුලින් අනාගතයේදීවත් මෙවන් රිය අනතුරු වලක්වා ගත හැකි වේවා.!!!!! (ම)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 09:24 AM

මිල අධික මරණයක් .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site