IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවසන් කටයුතු වැලිපිටියේ

ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු  වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය.

නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහතා ද එහි පැමිණ සිටියේය.

 

 



අදහස් (0)

අවසන් කටයුතු වැලිපිටියේ

තබිත Tuesday, 17 June 2014 02:32 PM

ලංකාවේ දේශපාලනයෙන් තොර ආගමක්වත් අදහාගන්න බැහැ. ඒ තරමටම දේශපාලනය මිනිස්සු මුලකරලා. මුලා වූ අය‍ට මෙලොවත් එලොවත් දෙකම නැහැ. සත්‍යය මෙයයි (නදී)

:       0       0

රොහාන්ත Tuesday, 17 June 2014 08:15 AM

මේවට වගඋත්තර කියන්නේ කවුද? (නි)

:       0       0

සිල්වා Tuesday, 17 June 2014 02:34 PM

පටු දේශපාලන වාසි ලබාගන්න ගියාම අහිංසක ජීවිත වලින් වගකියන්න වෙන්නේ. හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා. ජාති වාදය තුලින් වෙන්නේ රටක් තව තවත් අඳුරට ගමන් කිරීමක් විතරයි.(නදී)

:       0       0

සුජීව Tuesday, 17 June 2014 08:16 AM

අපරාදේ! මිනිස් ජීවිත නේද මේ අහිමි වෙන්නේ? (නි)

:       0       0

අනිල් Tuesday, 17 June 2014 08:36 AM

ඔබගේ ආගම කුමක් උවත් මම නිවන් සුව පතනවා (දී)

:       0       0

හේෂාන් Monday, 16 June 2014 09:24 PM

යුද්ධෙන් මැරුණා ටික දෙනෙක් දැන් ඉතින් නිරපරාදේ මැරෙනවා (දී)

:       0       0

සරත් Tuesday, 17 June 2014 08:38 PM

අද රජය හැම දෙයක්ම විනාශයක් වෙනකම් බලා ඉඳල තමයි පිළියම් යොදන්න දඟලන්නේ .එතකොට විනාශය වෙලා ඉවරයි. එය තම රටේ අවාසනාව. (අ)

:       0       0

සේගු නසාර් Monday, 16 June 2014 10:29 PM

සංජිව මම ඔබට ගෞරව කරනවා (නදී)

:       0       0

පිටිගල Monday, 16 June 2014 10:29 PM

මට කියන්න දෙයක් නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 20 June 2014 11:40 AM

මේ අය මැරුනේ ඇයි කියා කට්ටිය දන්නවනම් මේ මරණ ගැන පුදුම වෙන්න දුක් වෙන්න දෙයක් නැහැ. මේ විදේශවල ඉදල ප්‍රතිචාර දාන අය මෙහි සිදු වන දේවල් ද ගැන අබමල් දැනුමක් නැතුව ප්‍රතිචාර දාන්නේ.(නදී)

:       0       0

මදුෂාන් Monday, 16 June 2014 10:57 PM

අපි මිනිසුන් වශ‍ය‍ෙන් මේ ලෝකය වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. පොල් මහත්තයාගේ කතාව හරි . අපිට තියෙන්නේ එක වංශයයි. (නි)

:       0       0

කපිල Tuesday, 17 June 2014 10:19 AM

රැස්වීම ඉවර වෙලා යන අයට යන්න දුන්නා නම් මෙහෙම අවාසනාවන්ත දෙයක් වෙන්නේ නැහැ පව් (නදී)

:       0       0

පද්මසිරි Tuesday, 17 June 2014 11:01 AM

වසන්ත , මේ රටේ මෙ වැනි මරණ සිදු විය යුතු නෑ. ඉතා කනගාටු දායකයි (දී)

:       0       0

කුමාරසිරි Monday, 16 June 2014 05:04 PM

ගුටි කාපු හාමුදුරුවෝ බලන්න ගියේ කව්ද ? දන්නේ නැහැ නේ .(දී)

:       0       0

හරීන් Monday, 16 June 2014 11:35 PM

මේවාට වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

ගොඩයා Tuesday, 17 June 2014 11:44 AM

මෙතන කොමෙන්ට්ස් දාන හුගදෙනෙක් ලංකාවේ නැහැනේ .(දී)

:       0       0

චමිලා Tuesday, 17 June 2014 11:51 AM

මේවා මේ වගේ රටක වෙන්න ඕනේ දේවල් නෙමේ. තවත් විසාලා මහා නුවරක් ලංකාවේ ඇති වෙන්නේ මේ වගේ දේවල් හින්ද.(ස)

:       0       0

වසන්ත Monday, 16 June 2014 05:45 PM

මේ රටේ මෙ වැනි මරණ සිදු විය යුතු නෑ. ඉතා කනගාටු දායකයි. දෙශපාලකයින් මේවාට වගකිවයුතුයි. (අ)

:       0       0

ගුණසිංහ Tuesday, 17 June 2014 12:15 PM

ඉතාම කනගාටුයි මේ සිදුවීම (දී)

:       0       0

නිසාර් Monday, 16 June 2014 06:13 PM

ඔබ (දෙවියන් ) වෙනුවෙන් ජීවත් වන්නෙමු. ඔබ වෙතම පැමිනේනෙමු. (නදී)

:       0       0

යසිරු Wednesday, 18 June 2014 01:27 AM

අපේ රටට අවශ්‍ය හැමදෙනාටම එක වගේ ක්‍රියාත්මක වෙන නීතියක් (නි)

:       0       0

මහේෂ් Friday, 20 June 2014 01:55 PM

ඔය මැරුණු දෙන්නගෙන් එකෙක් කෙසෙල් වත්තෙන් ගෙන්න ගත්ත කෙනෙක්‍ෙ. (ස)

:       0       0

රංජිත් Monday, 16 June 2014 06:45 PM

වසන්ත ඔබ හරි කිසිම කෙනෙක් අනිත් අයගේ ආගම දහමට කෙනෙහිලිකම් නොකළ යුතු අතර අවේගශීලීව ක්‍රියා නොකළ යුතුය. (අ)

:       0       0

අනු Tuesday, 17 June 2014 01:10 PM

සංජීවගේ අදහසට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (දී)

:       0       0

සංජීව Monday, 16 June 2014 07:03 PM

රටේ දශක ගණනාවක් එක්වසිටිය ජාතින් දෙකක් එක එක ජාතිවාදීන්ගේ උසිගන්විම්වලට කුලප්පු වෙන්න එපා.සිංහල මුස්ලිම් හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා.(අ)

:       0       0

වාසනා Thursday, 19 June 2014 07:14 PM

වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා. (නදී)

:       0       0

සාමා Monday, 16 June 2014 08:31 PM

අපේ පොලිසිය හරි හැටි නිතිය ක්‍රියාත්මක කලානම් මෙවන් ජිවිත හෝ දේපල හානි නොවීමට ඉඩ තිබුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site