
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෝනපොල කුබුක බටහිර කුඹුක වෙල් යායක ඕවිටක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි
එලෙස මියගොස් ඇත්තේ ගෝනපල කුඹුක උතුර දූගල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුභසිංහ මොරවක ආරච්චිගේ කිරුළ චානක 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි ඔහු පෙදෙරේරු වෘත්තීයේ යෙදෙන්නෙකි
පෙරේදා 3 සවස එම පුද්ගලයා නිවසින් පිටවී ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඕවිටේ හිමිකරු පුවක් ඇහිලීම සඳහා ඊයේ 4 ඕවිට වෙත පැමිණි අවස්ථාවේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත

2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවිවාහකයා සැක ලෙස මිය ගිහින්