
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නුදුන් නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇතැයි වත්තේගම පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ මූලික ප්‍රතිකාර ලබාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට රාත්‍රී 10.00 පමණ පැමිණි තිදෙනකු නේවාසික ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට යෑමට ඉඩ දෙන ලෙස රාත්‍රී රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.
අවේලාවේ රෝගීන් බැලීමට යෑමට ඉඩ දිය නොහැකි බව වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම එම සැකකරුවන් සහ වෛද්‍යවරයා අතර බහින් බස් වීමක් ඇති පහර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නැයි දොස්තරට ගහලා
Indika Friday, 22 September 2023 10:10 AM
දැන් ලෙඩ්ඩු ගොඩයි. කවුද බෙහෙත් කරන්නේ... ගහපු අයද? මානසික රෝගීන් මේ අය...!
ලුම්බිණි Friday, 22 September 2023 10:17 AM
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
Mohan Mapa Friday, 22 September 2023 01:37 PM
දොස්තරට තියෙන්නේ හිත හදාගන්න විතරයි. පොලිසිය, නීතිය තිබ්බට වැරැදි කරුවාට දඬුවම් දෙයිද?