
(ප්‍රදීප් කුමාර )
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි.
ළිඳ දැල් ආවරණයක් යොදා වසා දමා තිබී ඇති අතර නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවක දැරිය එම දැල් ආවරණය මත නැගී සෙල්ලම් කර තිබේ.
එම අවස්ථාවේ අදාළ දැල් ආවරණය කැඩී දැරිය ළිදට වැටී මෙම අනතුර සිදුව ඇතැයි.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු හයේ දැරිය ළිඳට බිලි
Bunny Preena Thursday, 19 June 2025 10:52 AM
මේක නම් මහා කේදවාචකයක් . වටිනා කියා අහිංසක ජීවිත. වහාම ලංකාවේ හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම නිවෙස්වල තිබෙන අනාරක්ෂිත ලිං සම්බන්ධව සංඛ්‍යානයක් කරලා, ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ඒවාට ප්‍රතිපාදන යොදා වැඩ අංශය හරහා එවැනි ලිං ආරක්ෂිත ලිං බවට පරිවර්තනය කළොත්, මේ වගේ අකල් මරණ වලක්වා ගන්න පුළුවන්. දරුවන්ගේ ජීවිත වලට රජය වගකීමක් ගන්න ඕන