IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවුරුද්දට ගෙනා රෙදි ගිනි දෙවියාට

ගම්පොළ නගරයේ රෙදි ගබඩාවක ගින්නක් හට ගත් බව පොලිසිය කියයි.

අඩු ගණනේ රුපියල් ලක්ෂ 50 ක  අලාභයක් වී ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි.

 

 



අදහස් (0)

අවුරුද්දට ගෙනා රෙදි ගිනි දෙවියාට

සරත් Thursday, 27 March 2014 02:18 PM

මම හරි කැමතියි ,මේවා බලන අනිත් ජාතික සහෝදරවරුත් මේ ආකාරයටම ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවානම් සහ එය ප්‍රචාරය කරනවානම් . (අ)

:       0       0

සමිල Wednesday, 26 March 2014 10:23 PM

තිලාන් අපිට ජාතිය වැඩක් නැහැ ......මේක උනේ අපි වගේම මනුස්සයෙක්ට එකයි දුක (දී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 March 2014 08:05 AM

ඔන්න ඔන්න, තිලාන් මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ඒ පුද්ගලයා‍ගේ ජාතිය දැනගෙන ඔයා මොනවා කරන්නද ? (නි)

:       0       0

ලකී Thursday, 27 March 2014 09:22 AM

තිලාන් , ඔයා මොන සේනාවේද ? (ස)

:       0       0

තිලාන් Wednesday, 26 March 2014 07:36 PM

මේ රෙදි ගබඩාව කුමන ජාතිකයෙකුට අයිති එකක්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද? (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 26 March 2014 07:36 PM

මේක කවුරුහරි ඊර්ෂ්‍යාකාරයෙකුගේ වැඩක් වෙන්න පුළුවන් (නි)

:       0       0

අහිංසා Wednesday, 26 March 2014 07:54 PM

මේක කළේ කවුද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 26 March 2014 08:22 PM

මේ ව්‍යසනයට පත්වුණා කෙනා අයිති කුමන ජාතියකටද කියා සමහරු හිතයි..? මට නම් පෙනෙන්නේ මේ අයිතිකරු මනුස්ස ජාතියට අයිතියි කියා. එයා ශ්‍රී ලාංකිකයෙක්. මේ සිංහල හින්දු අවුරුද්දෙ මේ රෙදි විකුණා ගන්න. ලැබෙන ආදායමෙන් යමක් කරන්න. මොන තරම් බලාපොරොත්තු මේ මිනිසා තුල තියෙන්න ඇත්ද? ඒ මොනවා වුනත් ශ්‍රී ලාංකිකයෙකුට මේ වුන විපත දිහා පිට රටක සිට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් දුක් වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site