අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගෙහිමියා රෙදිපිළි වෙළෙන්දෙකි.
ගංජාවල වටිනාකම රුපියල් පනස් දහසකි.
2025 දෙසැම්බර් මස 18
74
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුද්දට ගෙනා ගංජා දර ගොඩේ
වරුණ Thursday, 04 April 2013 07:15 AM
කුකුල් මස් හොදි හදන කට්ටියට විකුණන්න ගෙනල්ලා ඇති. අනික ඕක බෙහෙතක් නේද? (නි)
ඉස්ලාම් Wednesday, 03 April 2013 07:16 PM
අවුරුද්දට අරක්කු බීලා විතරක් මදිවගේ. (නදී)
සම්සුදීන් Wednesday, 03 April 2013 07:45 PM
බලන්න මේ වෙළෙන්දා රෙදිපිළි ව්‍යාපාරිකයෙක්ලු. බුද්දාගමේ එපා කියපු දෙයකුත් මොහු කරනවා. ඉතින් කොහොමද වෙලන්දාම දියුණු වෙන්නේ.(නදී)
චතුල වෙරෝනා Wednesday, 03 April 2013 08:31 PM
අවුරුදු සිරිත් වලට ගංජා බොනවා කියල මම මේ ඈහුවමයි.(නදී)