IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවමඟුල් ගෙදර යන්න පෙර අවමඟුලක්

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ලෙල්ලෝපිටිය හන්දිය අසලදී බවුසරයක් හා වෑන් රියක් ගැටී වෑන් රියේ ගිය පිරිමියකු  (50) මියගොස් නව දෙනෙක් තුවාල ලදහ.

ඔවුන් කඩවත හා කිරිල්ලවල සිට අවමඟුලකට යමින් සිටි බව පොලීසිය කියයි.



අදහස් (0)

අවමඟුල් ගෙදර යන්න පෙර අවමඟුලක්

ගමගේ Monday, 09 June 2014 10:58 AM

අනේ මෙයාලට මිනිස් ජීවිත ගැන වගේ වගක් නැද්ද ? දැඩි දඬුවම් දිය යුතුයි. අර හැප්පිච්ච වාහනේ වන්දිය රියදුරා ගෙන් අයකර පාඩු ලැබූ පුද්ගලයාට දිය යුතුයි. කීපදෙනෙකුට නීතිය එහෙම ක්‍රියාත්මක කලාම කට්ටිය හැදෙයි . නැත්තන් ඉතින් අනේ අපොයි , ඉක්මන් සුවයයි, නිවන් සැපයි ප්‍රාර්ථනා කර කර හැමදාම ඉන්න වෙයි. දවස ගානේ මිනී දෙක තුන මරාවි. මෙවැනි අනතුරු දකිනකොට පුදුම දුකක් දැනෙනවා. මේවා වටිනා මිනිස් ජීවිත නේද? මෙයින් පවුලේ කීදෙනෙක් අසරණ වෙනවද? (ස)

:       0       0

කන්ගැට්ටා Monday, 09 June 2014 01:00 PM

ගමගේ, ඔයා එසැණ බලන්නේ නැද්ද, දැනටමත් දවසකට 20 - 30 කට එහා මැරෙනවනේ අනතුරු/අපරාධ වලින් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site