IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හිඟන්නගෙ තුවාලය කරගන්න එපා

(අංජුල මහික වීරරත්න)

අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු 2025 වසර වන විට  සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා විධිමත්  සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

 



අදහස් (7)

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හිඟන්නගෙ තුවාලය කරගන්න එපා

Amal Thursday, 04 January 2024 10:18 PM

ඔය සමග තක්කඩි හොරු රැල රටේ ජනතාව හිඟන්නො කරලා තියෙන්නෙ . තවත් මොනවද කතා !!!

:       0       6

Amal Thursday, 04 January 2024 10:30 PM

නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට පෙර රටේ ජනතාව ඔයාව ගෙදර ඇරලා තමයි පස්ස බලන්නෙ. ලෑස්තිවෙලා ඉන්න සාගල අඹුවයි, ගාල්ලේ අමු ගවයත් එක්ක ගෙදර යන්න ...!!!

:       0       5

nimal Thursday, 04 January 2024 10:56 PM

ඉන්දියාවේ පැවති සංගීත වැඩසටහනකදී ජයග්‍රහණය කළ ලංකාවේ ද්‍රවිඩ තරුණියට දුරකථනයෙන් අමතා ඇයගේ හැකියාවන් අගය කිරීමේ ක්‍රියාව පිළිබඳව ලෝකයේ වෙනත් රටවල ජීවත්වන ද්‍රවිඩ ප්‍රජාව අගයකළ අතර ඔවුන්ගේ මතය වූයේ ලංකාවේ රාජ්‍ය නායකයකු මෙවැන්නක් කළ පළමු අවස්ථාව බවයි. ඒ පිළිබඳව ඔවුන් යම් වටිනාකමක් තිබෙන බවක් හෝ ලැබුණු බවක් ඔවුන්ගේ ප්‍රකාශයන්හි ගැබ්ව තිබිණි...!

:       0       0

Bamunuarachchi Friday, 05 January 2024 03:41 AM

දැන් ඔය පළාත්වල හිටපු සිංහල මිනිසුන් වත් පදිංචි කරනවද?

:       0       3

Amal Friday, 05 January 2024 07:36 AM

ඔහෙටත් නැවත පදිංචියට තැනක් මේ වසරේම හොයාගත්තොත් වඩාත් හොඳයි, රටේ ජනතාවගේ බදු මුදලින් කොළඹ ගෙදරක විශ්‍රාමිකව ඉන්නවාට වඩා...

:       0       5

සොරිසේන Friday, 05 January 2024 07:46 AM

වික්කමසිංහ දැන් කයිවාරු සිංහ වෙලාද?

:       0       3

Rata Perata Friday, 05 January 2024 12:54 PM

ඡන්දෙට ඉස්සරවෙලා අදින්න තියෙන කුණු ඔක්කොම අදින්න හදන්නේ මෙයා. හැමදේම කරන්න ඉස්සරවෙලා මිනිස්සුන්ට වේල් 3 කාලා ඉන්න ඕනෑ බව මෙයා දන්නේ නෑ. සෝම්බියක්ම තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site