IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවුකන පිළිමයේ ‘පුස්‘ ඉවත් කරයි

කාලයක් තිස්සේ වැස්සට තෙමීම නිසා ඇතිවූ ඇල්හී ඉවත් කර ඓතිහාසික අවුකන බුදු පිළිමය පිරිසිදු කිරීමට පුරා විද්‍යා නිලධරයෝ කටයුතු කළහ.

විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යා සංරක්ෂණ සහකාර ගාමිණී උඩකන්දගේ මහතාගේ අධීක්ෂණයෙන් දායක සභාවේ සහ ගල්නෑව පොලීසියේ සහායෙන් කලා වැවේ ජලයෙන් සිරිදු කැරිණි.



අදහස් (0)

අවුකන පිළිමයේ ‘පුස්‘ ඉවත් කරයි

නිරාන් Sunday, 03 March 2013 04:27 PM

වටිනාකම ලියන්න බැරි තරම් වටිනා පිලිමයක්. සහයවෙන හැමෝටම අමරණීය අත්දැකීමක් වේවි.(නදී)

:       0       0

අශෝක Monday, 04 March 2013 08:59 AM

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.... (නි)

:       0       0

අනුරාධ Sunday, 03 March 2013 05:41 PM

උතුම් ක්‍රියාවක්. ඒ සැමට පින්.(නදී)

:       0       0

සශීමාල් Tuesday, 05 March 2013 11:18 AM

සාදු සාදු සාදු !! (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 05 March 2013 04:23 PM

අද සමහරක් අැත්තන් ක්‍රියාවෙන් කරන්නේත් පුස්වැඩය. ඉතින් නිත්‍ය දේ පැමිනිය කල අනිත්‍ය දේවල් පුස්බැදීම නොවැලැක්විය හැකි කරුණකි. (නි)

:       0       0

චන්දන Monday, 04 March 2013 03:12 PM

මේ අපේ ජාතික උරුම ඒවා රක ගන්න එක අපේ වගකීමක් (දී)

:       0       0

පැතුම් Sunday, 03 March 2013 06:38 PM

සාදු....සාදු.... ඉතා වටින ක්‍රියාවක්.(නදී)

:       0       0

ලලිත්-දෝහා Sunday, 03 March 2013 06:53 PM

උතුම් ක්‍රියාවක්. සැදැහැවත් ජනතාවගේ නොමද සහයත් ලැබෙන බව පේනවා. තුනුරුව්නගේ සරණයි.(නදී)

:       0       0

රජින්ද Sunday, 03 March 2013 06:55 PM

ඉතාමත්ව හොද කාරියක් පින් සිදු වේවා!(නදී)

:       0       0

වරුණ Monday, 04 March 2013 10:11 AM

වන හිස මුදුනේ අවුකන පිළිමේ නිසසල දෑසින් බලා සිටී... (නි)

:       0       0

කේ. හේමසර තෙර Sunday, 03 March 2013 07:24 PM

අපේ උරුමය ආරක්ෂා කරන ඔබට පින්.(නදී)

:       0       0

රංගාසනී Sunday, 03 March 2013 07:29 PM

සාදු, සාදු, සාදූ.(නදී)

:       0       0

අමිල Sunday, 03 March 2013 09:18 PM

අගේ කරමි.(නදී)

:       0       0

ඩබ්. ‍ටී. 37262 Sunday, 03 March 2013 01:49 PM

හොද වැඩක් (ස)

:       0       0

නිර්මලා Sunday, 03 March 2013 01:51 PM

නරකද කම්කරුවන් අතින් මේ දේ කරන්නේ නැතිව ඔය ලොකු මහත්තුරු වැඩේ කළානම්.(නදී)

:       0       0

සිල්වා Sunday, 03 March 2013 01:55 PM

මෙම සත්ක්‍රියාවට ඔබවහන්සේ ඇතුලු දායක සභාවට පින්.(නදී)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 02:23 PM

පොලිසිය ගියේ වැඩි ආරක්ෂාවට වෙන්න ඇති. (නි)

:       0       0

චන්දිම Sunday, 03 March 2013 02:57 PM

මහා පුණ්‍යකර්මයක්. (නි)

:       0       0

තරංග Sunday, 03 March 2013 03:08 PM

අනේ මටත් සහභාගිවෙන්න තිබුණා නම්? (නි)

:       0       0

සේනානායක Sunday, 03 March 2013 03:17 PM

මනහර මැවුමකි හෙළ ගල් වඩුවාගේ... අවුකන පිළිමේ... (නි)

:       0       0

අනුර Sunday, 03 March 2013 03:21 PM

සියලු දෙනාටම පින්! (නි)

:       0       0

පෙරේරා Sunday, 03 March 2013 03:19 PM

සියලුම පුරා වස්තු, වැව් පොකුණු, පිළිම මෙලෙස අපි ප්‍රතිසංස්කරණය කරමු. (නි)

:       0       0

පෙරේරා Sunday, 03 March 2013 03:19 PM

මොනතරම් නම් කාලෝචිත වූ දෙයක්ද? (නි)

:       0       0

පිටිගල Sunday, 03 March 2013 03:51 PM

මල් ගද සුවදින් පිදියයුතු පිළිමයේ වුණත් පුස් අල්ලනවා. මෙය අනිත්‍යයේ සත්‍ය ස්වභාවය නොවේද? (නි)

:       0       0

ජීවක Sunday, 03 March 2013 03:55 PM

කලාවැවේ වතුර නම් කියන තරම් පිරිසිදු නැහැ. මමනේ දන්නේ මිනිස්සු ඔය වැවේ හෝදන්නේ නැති දෙයක් නැහැ.(නදී)

:       0       0

ජීව Sunday, 03 March 2013 04:07 PM

ඉතාමත් හොඳ වැඩක්,අගය කරමු.(නදී)

:       0       0

ජීව Sunday, 03 March 2013 04:11 PM

ඉතාමත් හොඳ වැඩක්,අගය කරමු.(නදී)

:       0       0

රොෂාන් Sunday, 03 March 2013 04:14 PM

සාදු..සාදු..//

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site