IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලි හොර මුලක් අත්අඩංගුවේ

බස්නාහිර පළාතේ ගෙවල් 19 ක් බිඳින ලදැයි කියන හය දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බේරුවල, අහුංගල්ල, මතුගම, පයාගල වැනි පෙදෙස්වලට ත්‍රි රෝද රියකින් ගොස් දවාලට ඔත්තු බලා රෑට ගෙවල් බිඳ සොරාගත් රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩද එකක් රුපියල් ලක්ෂයක් වටිනා ඔරලෝසු හතරක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

අලි හොර මුලක් අත්අඩංගුවේ

උපාලි Monday, 15 September 2014 01:41 AM

එක එක කට්ටිය එක එක විදිහට අපිව කොල්ල කනවා. රෑට නින්දට යන්නේ උදේ වෙනතුරු හොර හතුරන්ගෙන් කරදරක් නොවේවා කියල ප්‍රර්ථනා කරගෙනයි. නීතිය තව ප්‍රාණවත් විය යුතුයි. (නදී)

:       0       0

ධම්ම Monday, 15 September 2014 03:57 AM

පිටිගලගේ අලුත්ම සොයා ගැනීම හරියටම හරි.(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:42 AM

ගෙවල් 19 ක් කඩන කම් දැන ගත්තේ නැද්ද මේ හොරු ගැන. (නදී)

:       0       0

සතිස් Sunday, 14 September 2014 08:43 AM

බේරුවල, අහුන්ගල්ල, මතුගම, පයාගල මේ ඔක්කොම අයිති බස්නාහිර පළාතටද? (නදී)

:       0       0

පිටිගල Sunday, 14 September 2014 04:22 PM

හැම හොරකමක් , අපරාධයක් පිටුපසම ත්‍රීරෝද රථයක් ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site