
(වසන්ත චන්ද්‍රපාල)
අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී.
දිගාමඩුල්ල යනු ස්වභාව ධර්මයාගේ පහස ලැබිය හැකි දිස්ත්‍රික්කයකි. බැලු බැලු අත ඇත්තේ දිගාමඩුල්ලේ සුන්දර භාවයයි.
එක පැත්තකින් ඓතිහාසික දිඝවාපි රජමහා විහාරය, ලාහුගල මගුල් මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය , බුද්ධංගල ආරණ්‍ය සේනානසනය , පියංගල ආරණ්‍ය සේනාසනය , රජගල පුදබිම ඇතුලු විහාරස්ථාන සිය ගනනක් ඇති දිස්ත්‍රික්කයකි.
ගල්ඔය ජාතික වන උද්‍යානය ,අම්පාර අභය භුමිය, කුමන ජාතික වනඋද්‍යානය,ලාහුගල ජාතික වනඋද්‍යානය,මාදුරුඔය .ජාතික වන උද්‍යානය, නිසා වන සතුන් දිගාමඩුල්ලේදි බහුලව දැකිය හැකිය.
වන අලියා , දිවියා,වලි කුකුලා,වලහා ,මුවන්, ගෝනුන්,විශේෂිත කුරුලු වර්ග ද දිගාමඩුල්ල පිංබිමේදි දැක ගැනිමට හැකිය.
වැවිවල පීනන අලි ද අම්පාරේ දි දැක ගැනිමට හැකියාව තිබේ.
මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ ගොයම් අස්වනු නෙලන කාලයයි. ගොයම් අස්වනු නෙලන කාලය ලංවෙන විට සිය ගනනක් අලිරංචුවක් මාදුරුඔය ප්‍රදේශයේ සිට අම්පාර බුද්ධංගල අභය භුමියට පැමිණේ.
එසේ පැමිණෙන අලි වි අස්වනු නෙලා අවසන් වු පසු කුඹුරවල ඇති නිරි වගාව කෑමට මහත් ආශාවක් දක්වයි. බුද්ධංගල අභය භුමියට පැමිණෙන අලි සවස් වෙනවිට වලතාපිටිය වැව ඉස්මත්තට පැමිණේ. එතැන අලි රජ දහනකි.




2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි සෙල්ලන් බලන්න දිගාමඩුල්ලට යන්න
Nihal Serasinghe. Friday, 16 February 2024 03:03 AM
හරිම ලස්සන පින්තූර... අන්තිම පින්තූරයේ වගේ මමත් බැඳපු අලුත්ම දෙන්නා එක්ක අපේ ගෙය පහළ ඔයේ ඔය සෙල්ලම කරන්න ගියා.. හරිගියේ නෑ... මාලු කොටන්න ගත්තා. ස්තුතියි ලස්සන පින්තූර වලට...
Pradeep Friday, 16 February 2024 07:23 AM
පම්පෝරිය කියවන්න කලින් ඔය පැතිවල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතේ කොහොමද කියල හොයල බැලුව නම් හොඳයි .