IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි වත්ත ළගදී මාධ්‍යවේදීනට ප්‍රහාරයක්

ඇරැව්වල  ගැමුණු මාවතේ වත්තක අලි පැටවුන්  සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය මාධ්‍යවේදීනට වැලි හා පොලු වලින්  ගැසී යැයි ද  එතැන සිටි පිලියන්ද  පොලීසිය එය වැළක්වීමට කිසිත් නොකළ බව ද මාධ්‍යවේදීහු කියති.

වනජීවී නිලධරයන් සමඟ ගිය මාධ්‍යවේදීනට එම වත්තට ඇතුළු වීමට නොහැකි නිසා ඔවුහු පාරට වී සිටියහ.

එක් මාධ්‍යවේදියකුගේ කැමරාවටද පොලු පහරක් එල්ල  විය.

 

 

 



අදහස් (0)

අලි වත්ත ළගදී මාධ්‍යවේදීනට ප්‍රහාරයක්

තිලක් Thursday, 13 March 2014 06:43 PM

ඉස්සර කැස්බෑවේ අලි හිටිය , ඒ කාලේ ඔවුන් පැති වලට මාරුවෙලා ගියා, ආපහු පොඩි පැටවුන් හැදිලා වගේ (දී)

:       0       0

ෆෙඩ්රික් Thursday, 13 March 2014 07:05 PM

පිලියන්ද පොලීසිය අවට අනවසර ගරාජ වසා දමන්න. පිලියන්ද පොලීසිය ප්‍රදාන අදායම් මාර්ගය අනවසර ගරාජ (දී).

:       0       0

සත්‍යා Thursday, 13 March 2014 07:39 PM

ඉස්සර කොරියාවේ රස්සාවල් රුපි. 15 ලක්ෂයට විකුනපු මිනිස්සුම තමයි අලි පැටවුන් කොරියාවට පටවන්න ලෑස්ති වෙන්නෙත්. මොවුන්ගේ තර්කය රටේ අලි ජනගහනය වැඩි උනොත් මත්තල ගුවන් තොටුපල වහල දාන්න වෙයි කියල. දැන් මත්තලෙනුත් ආදායමක් නොලැබෙන නිසා අලි පටවල හරි මුදල් හොයන්න බලාපොරොත්තු වෙනවා වගේ.(දී)

:       0       0

ඇන්ටන් Thursday, 13 March 2014 08:03 PM

පේනවා නේද උස්නයේ තරම පොලිසියත් ඕවට අත දාන්න බයයි

:       0       0

සේනක Thursday, 13 March 2014 09:45 PM

ඒ පොලිසිය ගැන කියන්න තියෙන ඔක්කොම කිවුවා කියලා හිතා ගන්න (අ)

:       0       0

කලනි Thursday, 13 March 2014 09:50 PM

අපි හිතුවා ඔහොම වෙය් කියල පොලිසිය ගේට්ටු වහල කියල අපහු ආව කිව්වම. දුප්පත් මනුස්සයෙක්ගේ නම් දොරවල් කඩාගෙන යන්නේ. (අ)

:       0       0

තුසිත අබේකෝන් Friday, 14 March 2014 01:22 AM

මේක තමා අපේ රටේ තියෙන ප්‍රජාතනත්‍රවාදය. මානව හිමිකම් අපි රකීනෙ යකඩ පොලොවලින් (ත)

:       0       0

චමින්ද Friday, 14 March 2014 01:27 AM

අලි අයිති කාරයෝ බලපුලුවම් කාරයෝ වෙන්න ඇති.ඒකයි පොලිසිය නිශ්ශබ්ද . (ත)

:       0       0

අප්පුහාමි Friday, 14 March 2014 08:04 AM

පොලිසිය ගහන්නෙත්, ගහන එක වළක්වන්නෙත් දේශපාලනඥයෝ කියන විදියට. (ත)

:       0       0

චමී Friday, 14 March 2014 03:32 PM

මමත් ටී.වී එකේ දැක්ක මාධ්‍ය නිදහස නැත්තටම නැතිවෙලා(දිල්)

:       0       0

පිටිගල Thursday, 13 March 2014 06:04 PM

එහෙනම් ඉතින් කියන්න ඕන නැහැ නේ. රටම දන්නවා නේ. ඒ උනාට අපේ ජනාධිපති තුමා දන්නේ නැතුව ඇති .එතුමා දිනුදා පැටවා බේරගත්තා. ඒ වගේම අලි පැටවුන්ට ආදරෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site