අද මැදියම් රැයේ සිට ලොකු ලූනු හා අර්තාපල් ආනයන බද්ද පිළිවෙළින් කිලෝවකට රුපියල් 25 හා 20 දක්වා ඉහළ නංවා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අල ලූනු බදු ඉහළට
චන්දික Wednesday, 15 August 2012 09:45 AM
දැන් චන්දයක් එනවා නේද ඉස්සරහට. මොකද ඔය කරන්නේ? (නි)
කසුනි Tuesday, 14 August 2012 08:58 AM
මේක ආණ්ඩුවට වුණු අතපසුවීමක් වද්ද? (නි)
ෆාරු Tuesday, 14 August 2012 09:13 AM
එහෙම කරන්න එපා. ආනයනය තාවකාලිකව නවත්වන්න. (නි)
අමිල කටුනායක Monday, 13 August 2012 07:28 PM
ගොවියට සහනය සඳහද, ජනතාවගේ සහානය සඳහා ද? (අ)
සමීර Tuesday, 14 August 2012 04:11 PM
සුඛෝපභෝගී බඩුවලට බදු ගහන්න..අහිංසක ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට බදු ගහන්නෙ නැතිව..!!(නු)
ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 11:02 AM
අල වගේද ගෝවා කිවුවලු. (නි)