IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි ලෙඩා අලි වෙදාට ගහයි

පාදයට වෙඩි වැදීමෙන් ඇවිදීමට නොහැකිව නිකවැරටිය බළගොල්ල කැලයක සිටි ඇත් පැටවකුට(12)   ප්‍රතිකාර කිරීමට ගිය වනජීවි නියාමකවරයකුට එම පැටවා  විසින් පහර දෙනු ලැබීමෙන් පසුව  නිකවැරටිය රෝහලට ඇතුළු කළ බව වනජීවී නිලධරයෝ කියති.

අලියාට එන්නත් දෙද්දී  මේ සිද්ධිය ඇති විය.



අදහස් (0)

අලි ලෙඩා අලි වෙදාට ගහයි

ඉසුරන්දි Saturday, 30 August 2014 11:48 AM

අමාරුවෙන් වේදනාවෙන් ඉන්න ඕනෑම සතෙක් හරිම නපුරුයි.එයාලට ප්‍රතිකාර කිරීමේදී බොහොම සැලකිලිමත් වියයුතුයි ..(අ)

:       0       0

චාරු Friday, 29 August 2014 08:53 PM

ඇත ඉඳන් විදින උපකරණ නැද්ද? මේවා ලබාදෙන්න පුළුවන් නේද පිටරටවල ඉන්න අයට? පලස්තීනෙට කෝටි ගානක් දුන්නා, මේ රටේ තියෙන ප්‍රශ්න ජනාධිපති දන්නේ නැද්ද? නැත්නම් එයාගෙන් හන්ගනවද වටේට ඉන්න මිනිස්සු ? (අ)

:       0       0

විපුල් Friday, 29 August 2014 09:04 PM

වෙඩි තිබ්බෙත් මිනිහෙක්නේ ? අලින්ට මතක තියෙනවා .. ඇයි නිර්වින්දන නොකර ලඟට ගියේ ? (අ)

:       0       0

විපුල් Friday, 29 August 2014 09:04 PM

වෙඩි තිබ්බෙත් මිනිහෙක්නේ ? අලින්ට මතක තියෙනවා. ඇයි නිර්වින්දන නොකර ලඟට ගියේ ? (අ)

:       0       0

මානගේ Friday, 29 August 2014 06:36 AM

"ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයයිලු." වෙඩි කාපු සතා හිතන්න ඇති උදව්වට එන කෙනා එන්නෙත් කරදරයක් කරන්න කියලා (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 29 August 2014 06:42 AM

වෙඩි වැදිලා අමාරුවෙන් ඉන්න මට බේතුත් විදින්න එනවා කියලා අලි පැටියට තරහා යන්න ඇති (නි)

:       0       0

තිලක් Friday, 29 August 2014 07:59 AM

මිනිස් ලෙඩ්ඩුත් මෙහෙම කරන දවසක් එයිද දන්නේ නෑ අපේ සෞඛ්‍ය සේවේ අය ස්ට්‍රයික් කරන හැටියට (නදී)

:       0       0

උපාලි Friday, 29 August 2014 08:09 AM

කවුරුවත් ඇත් පැටියට දඬුවම් දෙන්න හිතුවේ නැත්නම් ඇති. රෝහල්වල සිද්ද වෙනවා වගේ වර්ජනය කරන්නේ එහෙම නැහැ නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 August 2014 08:53 AM

අනේ මම තාම චුටිනේ ! ඉන්ජෙක්සන් ගහනකොට රිදෙනවනේ අනේ. ගහන්න එපා එපා කීවා ඇහුවේ නැහැනේ. ඉතින් මට ටිකක් කේන්ති ගියා. ආයි නම් කොච්චර රිදුනත් මම කියනදේ අහ ගෙන ඉන්නවා ඔන්න තරහ වෙන්න එපා හොඳේ (නදී)

:       0       0

චාරු Friday, 29 August 2014 10:41 AM

ඇත ඉඳන් විදින උපකරණ නැද්ද? මේවා ලබාදෙන්න පුළුවන් නේද පිටරටවල ඉන්න අයට? පලස්තීනෙට කෝටි ගානක් දුන්නා, මේ රටේ තියෙන ප්‍රශ්න ජනාධිපති දන්නේ නැද්ද? නැත්නම් එයාගෙන් හංගනවද වටේට ඉන්න මිනිස්සු ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site