IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි රොෂාන් හිරේදිත් අලි වැඩ

අලි රොෂාන් රිමාන්ඩ් බන්ධනාගාරයේදී අලි පැටවුන්ගේ ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද සැල කර සිටියේය.

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ලොකු කෙනෙරට බලපත්‍රයක් ඇතත් පැටවාට බලපත්‍රයක් නැතැයිද පැටවා අලි රොෂාන්ගේ ගනුදෙනුවක් විය හැකියැයිද ඔහු කියා සිටියේය.

සැකකරු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 

 



අදහස් (0)

අලි රොෂාන් හිරේදිත් අලි වැඩ

චමල් Wednesday, 08 April 2015 09:19 AM

දෙවුරම් වෙහෙරේ සත්තු හිරකරගෙන ඉන්න බෝධිසත්වයෙක් ඉන්නවා.(ම)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 09:30 AM

හිරේ ඉදන් මගඩි කරන්න - අලි උදව් ඇති ලැබෙන්න (ම)

:       0       0

කුමාර් Wednesday, 08 April 2015 10:25 AM

මේ රට හදන්න "යහ පාලනයට" ඉහලින් හමුදා පාලනයක් අවශ්‍යය. (ස)

:       0       0

වෙල්ගම Wednesday, 08 April 2015 10:29 AM

වලේ වැටුන එකා වලකටෙන්ම එලියට එන්න හදනවා වෙන්න ඇති. (ස)

:       0       0

සරා Wednesday, 08 April 2015 10:48 AM

සතෙකුටවත් කාල බීල නිදහසේ ඉන්න නොදෙන මුන්ව මේ ලෝකෙන් නෙරපා හරිනවා ඇරෙන්න වෙනත් විසදුමක් තවත් නැහැ .. (බ)

:       0       0

කිත්සිරි ප්‍රනාන්දු Wednesday, 08 April 2015 11:29 AM

අවුරුදු උත්සවයට 150000 දෙන්න නැතිවෙයිද දන්නෑ. රොෂාන් පැලන්වත්ත ගමේ වැඩවලට ලෝබ නැතිව සල්ලි දුන්නා (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 April 2015 11:49 AM

මේ වගේ අයට ආරක්ෂාව දුන්නේ හිටපු රජයයි ! (ස)

:       0       0

ඩිල්ශාන් Wednesday, 08 April 2015 01:33 PM

සරා කියන්නේ ඇත්ත. මොවුන් ට මරණ දඬුවම තමයි සුදුසු. මේ අය නිසා රටත් මූසල වෙනවා. අහිංසක අලියෝ විකුණගෙන කන මොවුන්ට සල්ලි ඕන නම් තමුන්ගේම වකුගඩු විකුණගන්න බැරි ඇයි? (බ)

:       0       0

ඩිල්ශාන් Wednesday, 08 April 2015 01:35 PM

කිත්සිරි ප්‍රනාන්දු වගේ අයට සල්ලි පමණයි ලොකු. ඒවා ලැබුනේ කොහෙන්ද කොහොමද කියන එක ප්‍රශ්නයක් නොවේ. (බ)

:       0       0

සමන්ති Wednesday, 08 April 2015 02:34 PM

ඩිල්ශාන්, මේ දිනවල එක්තරා පුද්ගලයෙක් අහිංසක මිනිස්සුන්ට උදව් කළා කියලා ලක්ෂ ගණනින් මුදල් වියදම් කර පත්තරවල දැන්වීම් දානවා .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site