කැළේ සිටින අලි පැටවුන් අල්ලා හොර ලැයැවිලි හදා අලි පැටවුන් විකුණතියි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි අලි රොෂාන් දැඩි ඇප කොන්දේසි මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
ලක්ෂ එක හමාරක ශරීර ඇපයක් ද, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් ද ඔහුට නියම විය.
එම ඇප තබන දෙදෙනකු රජයේ සේවකයන් ද, ඉතිරි දෙදෙනා ආදායම් බදු ගෙවන්නන් ද විය යුතු බවත්, සෑම ඉරිදාම රහස් පොලිසියේ පෙනී සිටින බවත් ඔහුට නියම කැරිණි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලි රොෂාන්ට අලි ඇපයක්
පිටබැද්දර ජයා Thursday, 30 April 2015 02:23 PM
අපෝ මෙයාට අැප දෙන්න නම් මැති ඇමති වරු පෝලිමේ එයි (බ),
චන්න බුවනක Thursday, 30 April 2015 03:25 PM
මෙයා වල් අලි රංචුවක් මැදට ගිහින් දාන්න ඕනි, (බ)