ව්‍යාජ ලේඛන සහිත බව කියන අලි පැටවුන් දෙදෙනෙකු ඇරැවුවල පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසේ දී අද (07) පස්වරුවේ රහස් පොලිසිය හා වනජීවී නිලධාරීන් බාරයට ගත් බව පොලිසිය කියයි.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව ඔවුන් වනජීවී බාරයට ගෙන තිබේ.
අලි පැටවුන් දෙදෙනා අද පින්නවලට බාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි රොෂාන්ගේ අලි දෙන්නෙක් දෙහිවලට?
ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 06:11 PM
කමක් නැහැ ඒ අලි අපිටත් බලන්න පුළුවන්. (ර)
රාධා Thursday, 08 October 2015 01:02 AM
අලි පැටව් බෝ කරන තැනක්ද ?(ම)