කොට්ටුකච්චිය වැල්ලම්කුලම දංගහවෙල බෝගහයාය ඇතුළු ගම් කිහිපයකට වැදී සිටින අලි ඇතුන් අට දෙනකු වනයට පළවා හැරීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, අපදා කලමනාකරණ හා වනජීවී කාර්යාල ගැමියන් සමග එක්වී අද පස්වරුවේ මෙහෙයුමක් ඇරැඹීය.
මේ අලින්ගෙන් වන හානි වළක්වන්නැයි ගැමියන් කළ උද්ඝෝෂණයකින් පසුව මේ පිවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලි මෙහෙයුමක්