IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි මරණ ගැන සජිත් වාර්තාවක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම  පරීක්ෂණයක්  පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) වනජීවී ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව  ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.

අලි ඇත්තු ලොකු ප්‍රමාණයක් පසුගිය මාස කීපයේදී හදිසියේ  මිය ගිහිල්ලා තියෙනවා. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒ ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වහාම   දැනුම්දී  ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න  කියලා ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා.



අදහස් (3)

අලි මරණ ගැන සජිත් වාර්තාවක් ඉල්ලයි

සුරංග Thursday, 07 September 2023 01:55 PM

කාලෝචිත ඉල්ලීමක් කියන්න පුළුවන්... ඒ සමගම වටිනා මිනිස් සම්පත් විනාශයට හේතුවක් වන යතුරු පැදි, විශේෂයෙන් ස්කූටි, යතුරු පැදි නිසා රටේ කොපමණ මරණ සංඛාවක් දිනපතා සිදුවේද? මාසිකව කොහොමද හා 2019 සිට මේ දක්වා කොපමණ එහෙම මරණ සිදුවෙලා තිබේද කියලාත් සොයා ඒවාට ප්‍රතිකර්ම කරන්න කියලා ඉල්ලන්න කැමැතියි..!

:       1       4

pj Thursday, 07 September 2023 02:43 PM

හොඳින් හිටිය අලියව නොමරා මරා දැන් වාර්තා ඉල්ලනව .

:       0       2

jagath Thursday, 07 September 2023 03:30 PM

වල් අලි පහරදීම් වලින් මියගිය ගොවීන් ප්‍රමාණය පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site