IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි මන්ත්‍රීගේ ගෙදරත් අලි පැටියෙක්

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතාගේ නිවසේ සිටින බව කියන අලි පැටවෙකු සොයා නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා වන ජීවී නිළධාරී කණ්ඩායමක්  සමග හොරණ පොකුණුවිට  පිහිටි ඔහුගේ නිවසට ගියේය.

 

‘සියලු අලි ඇතුන් කිරීටයේ දේපළක් වශයෙන් සලකනු ලැබේ.ඔවුන් රජුගේ සේවය සඳහාද පොදු උත්සව කටයුතු වලදීද ඔහුගේ පහසුව සඳහා යොදාගන්නා ලදි.එබැවින් අලි මැරීම,විශේෂයෙන්ම ඇතුන් හෝ විශාල අලි මැරීම ඉතා සාහසික වරදවල් අතරින් එකක් ලෙස සැලකේ.‘

(ජෝන් ඩොයිලි 1815)

(ඩොයිලි දුටු උඩරට රාජ්‍යය කෘතිය ඇසුරෙනි - පරිවර්තනය උපාලි රත්නායක)


 

 



අදහස් (0)

අලි මන්ත්‍රීගේ ගෙදරත් අලි පැටියෙක්

අබේ - ටෝකියෝ Sunday, 01 February 2015 05:05 PM

මුන් ඔක්කම එකම ජාතියේ බඩු (නදී)

:       0       0

සරත් Saturday, 31 January 2015 11:04 PM

සේනානායක පරපුර නැවතත් බබලවන්න. ඔබ සහ අකිල විරාජ් මැති තුමන් ඉතාමත් හොද ආදර්ශමත් ඇමැතිවරුන්. (නදී)

:       0       0

නුවන් සඳරුවන් Sunday, 01 February 2015 01:22 AM

කහටපිටිය මහත්තයගේ ගෙදරත් හොර අලි පැටව් හිටියා කියනවා නම්, කොහේ හිටියත් හොරකම හොරකමමයි. දැඩි දඩුවම් දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site