IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලි බලන්න ගිය මාධ්‍යවේදියා රෝහලේ නවතී

දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.

ඔහු එහි ගියේ දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී නිලධරයන්ට භාර දෙන ලෙස උසාවියෙන් කළ නියෝගයක් සැළවීමෙන් පසුවය.

 

 



අදහස් (0)

අලි බලන්න ගිය මාධ්‍යවේදියා රෝහලේ නවතී

ශ්‍රී Saturday, 19 July 2014 11:31 AM

එහෙ තව අලි පැටව් හිටිය තුන් දෙනෙක් විතර. ඒ අය කෝ? (නදී)

:       0       0

පිටිගල Friday, 18 July 2014 12:53 PM

ඉස්සර නම් දෙව්රම් වෙහෙර කිවුවහම අපිට සිහියට නැ‍ඟුනේ භික්ෂු , භික්ෂුණි, උපාසක , උපාසිකා කියන සිවුවනක් පිරිසයි. දැන් ඒකට මැරයොත් එකතුවෙලාද? "දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....! මා සිටියා නම්....... (නි)

:       0       0

රොකී Saturday, 19 July 2014 02:43 AM

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට වඩා සමහර සුපිරි පන්සල්වල ධර්මය බොහොම ඉහළයි වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

ඉනෝකා Friday, 18 July 2014 02:05 PM

කවුද මේ කාඩ්බෝඩ් වීරයින්? ඔවුන් රටට හෙළි කරන්න (නි)

:       0       0

රුවනිකා Friday, 18 July 2014 02:08 PM

අලි පැටවු කිරිබොන කාලෙදි අම්මලාගෙන් වෙන්කරලා දම්වැල් දාලා පෙරහැරවල ගෙනියන එකට මම විරුද්ධයි (නි)

:       0       0

ගයනි Friday, 18 July 2014 02:14 PM

සමහර පන්සල් ඇත්තටම පන්සල්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

ගයානි Sunday, 20 July 2014 03:46 AM

අපි නම් වඳින්න යන්නේ කිසිම දේශපාලනයක් ගෑවිලා නැති, රූපවාහිනියෙන් ප්‍රසිද්ධ නැති, බලවතුන්ගේ පිළිසරණක් නැති, දුප්පත් උපාසක උපාසික්කවන්ගේ දානයෙන් ලද පමණින් සතුටු වෙන ශික්ෂාකාමී ගරු කටයුතු හිමි වරුන් වැඩ සිටින, පුංචි පන්සලකට . (අ)

:       0       0

ගමගේ Friday, 18 July 2014 03:40 PM

අලි පැටවූ කැමති නැද්ද අලි අම්මල එක්ක හුරතල් වෙවී ඉන්න ? (අ)

:       0       0

ප්‍රියාන්‍ Friday, 18 July 2014 04:57 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ගිම්හාන් Friday, 18 July 2014 05:45 PM

ඉස්සර දෙව්රම් වෙහෙර කියන්නේ බුදුන් වැඩ සිටි ආරාමයක්.අති පූජනීය ස්ථානයක්..... (නි)

:       0       0

ලක්විදු Saturday, 19 July 2014 09:18 AM

ඔතන වෙන වැඩ දන්නෝ දනිති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site