IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි බාර ගැනීමට අලි පමාවක්

අධිකරණය මගින් ලබාදුන්  නියෝගයක් මත අලි රොෂාන්ගේ  මහරගම පන්නිපිටියේ නිවසින්  පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් සඳුදා (31) අත් අඩංගුවට ගත් අලින් දෙදෙනා නඩු කටයුතු අවසාන වන තුරු රඳවා තබා ගැනීමට පින්නවල අලි අනාථාගාරයට රැගෙන ආවද අලින්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කර  සනාථ කර භාර ගැනිමට පශු වෛද්‍යවරු නොමැතිකම  නිසා පින්නවලට ගෙන ආ අලින් දෙදෙනා පටවා ගෙන ආ ලොරි රථ පැය 3 ක් පමණ රඳවාගෙන සිටි බව වනජීවි නිලධරයෝ කියති.

එහි සිටි නිලධරයකු විසින් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් රැගෙන  නිත්‍යානුකුලව අලි භාර දීම සඳහා පසුදා වනතුරු රැඳී සිටිමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින්  10 දෙනෙකුට  පමණ සිදු වු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

chamilali_2015911 chamilali_2015912



අදහස් (0)

අලි බාර ගැනීමට අලි පමාවක්

සජිත් Tuesday, 01 September 2015 10:20 AM

ඒ කියන්නේ පින්නවලත් අලි හොරුන්ට වක්‍රව උදව් කරනවාද? (බ)

:       0       0

ටෙනිෂන් Tuesday, 01 September 2015 10:39 AM

1.ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය සංස්කෘතික ලක්ෂණය මෙයවන්නේය 2.මෙවැනි ස්ථාන වල පසුගිය රජයට අයත් ජාවාරම් කාරයන් ගෙදර යැවිය යුතුය (අ)

:       0       0

යෙනුර Wednesday, 02 September 2015 07:21 AM

මිනිසුන්ගේ වැඩ නිසා සතුන් විඳින දුකක්? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 September 2015 10:04 AM

ඔය පින්නවල ඉන්නේ නම් මහා ඔලමොට්ටල නිලධාරීන් ටිකක් , අධ්‍යක්ෂකගේ ඉඳල අලුතෙන් පත් කොරන්න තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site