
(සුජිත් හේවාජුලිගේ )
සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ෆොන්සේකා මහතා මෙසේද සඳහන් කළේය.
"ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා.ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු."
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අලි පොහොට්ටු මගුල රටට අවමඟුලක් වෙලා’’
Bandara. Monday, 16 January 2023 02:09 PM
අරගල කරකර ඉඳලා හරියන්නේ නෑ මහත්තයෝ ඔයාගේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන්න...
Peduru Monday, 16 January 2023 02:26 PM
ඔය අරගලයට නාගානන්ද කොඩිතුවක්කුගේ ව්‍යවස්ථාව ගේන්න පොරොන්දුවක් දුන්නොත් නියමම අරගලයේ ඵලය ලැබෙයි...
මැක්ස් Monday, 16 January 2023 02:29 PM
නැවත අරගල කරලා රට අල කරන්න හදන ඔබතුමාගෙන් "වෙල් විදානේ" තනතුර ඉවත් කරන්න කාලේ හරි. ඒ වෙනුවට "මිස්ටර් ෆේල්" වගේ පට්ටමක් වඩාත් හොඳින් ගැලපෙනවා...
Jayasinghe Monday, 16 January 2023 02:41 PM
ඔබතුමාට ජයවේවා...!
fairoos Monday, 16 January 2023 06:33 PM
බයියන්ට නම් රට මෙහෙමම යන්න අරින්න ඕනෑ. අරගලයට ජයවේවා..!