බදුරලිය පොලිසිය අසල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට හා වත්තල ප්‍රාදේශීය සභාව තුලදී ද එක්සත් ජාතික ප්‍රබලයින් විසින් පහර දුන්නැයි කියන සිද්ධීන් හෙලා දකිමින් වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන්නැයි ඉල්ලමින් දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ පිරිසක් අද සීනිගම දේවාලයේදී පොල් ගැසුහ.
පන්සියයක පමණ පිරිසක් දකුණේ මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මහතා සමග එහි පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
''අලි ප්‍රහාරයට'' එරෙහිව සීනිගම පොල් ගසති