අලි අට දෙනකු ගම් වැදී ජන ජීවිතය අවුල් කරතියි කියමින් කොට්ටුකච්චිය වැසියෝ පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලම්කුලම හන්දියේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ගැමියකු අද උදේ අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ඔවුහු මේ පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලි ප්‍රශ්නෙට ගමක් පාරට බසී
හේමසාර හිමි Tuesday, 05 March 2013 10:54 AM
ඔහොම තමයි , අපි අලීන්ගේ කැලෑ වැනසුවා , ඒ සත්තු ජනතාව වනසනවා . කරන්න දෙයක් නෑ (ස)
රන්දික Tuesday, 05 March 2013 03:59 PM
ඇත්තටම මේ ප්‍රශ්නේ මුළු රටටම වදයක් (දී)
ලලිත් Tuesday, 05 March 2013 10:52 PM
ඉතින් ඔය උද්ඝෝෂණය අලි ඉස්සරහට ගිහිල්ලා කළා නම් අලි බයවෙන්නෙ නැද්ද? (නි)
හිල්මි Tuesday, 05 March 2013 05:16 PM
ඉක්මන් විසදුමක් අවශ්‍යයි (දී)
ලාල් Tuesday, 05 March 2013 03:11 PM
මේ මිනිස්සුත් වෙන මොනවා කරන්නද (දී)