IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි පැටවා කළ ගුණ දක්වයි

කැකිරාව කුඹුක්වැව ආනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වල් අලි දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වුහ.

කුඹුක්වැව ශ්‍රී සුදර්ශනාරාමාධිපති ළිඳවැවේ සුමනජෝති හිමියන් ඇතුළු ගම්වාසීන්ගේ දැනුම්දීම මත ලොකු අලියාත් මාස පහේ අලි පැටවාත් ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹිණි

අලි පැටවා ගොඩගත් සැණින්  විමලජෝති හිමියන් ඉදිරිපිට හොඬය හා දෙදන නමාගෙන සිටීම සියලු දෙනාගේ  පුදුමයට හේතු විය.

මවගෙන් හා රැලෙන් වෙන් වු මෙම පැටවා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට භාරදීමට නියමිතය.

 

 



අදහස් (0)

අලි පැටවා කළ ගුණ දක්වයි

නලින් Thursday, 03 April 2014 02:39 PM

අසරණ සත්තු, අපිට වගේම උන්ටත් මේ මහ පොළව අයිතියි. (ස)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 05:34 PM

ඇසට කඳුළු ආවා, පැටියා ඉන්න විදිය දැක්කම. බේරාගත් සැමට පින්සිදු වෙනවා. (නි)

:       0       0

කෝසල Thursday, 03 April 2014 06:57 PM

අද කාලේ මිනිස්සුන්ට නැති කෙළෙහිගුණ සත්තු ළඟ තියෙනවා (නි)

:       0       0

පහන් Thursday, 03 April 2014 10:52 AM

වගා ලිද වටේට දඩු වැටක් ගහන්ඩකෝ මේ වැඩේ ඉවරයක් නැහැනේ. හැමදාම අලියෙක් වගා ලිදේ.(නදී)

:       0       0

පහන් Thursday, 03 April 2014 10:55 AM

අලි පැටිය නාලාගිරි, කඩොල් පරම්පරාවේ පැටියෙක්. ඒකයි බුද්ධ පුත්‍රයාණන් ළඟ වැඳ වැටුණේ. (ස)

:       0       0

සිල්වා Friday, 04 April 2014 03:05 PM

ලස්සන අදහස් මැද්දට දැම්මා නේද ගොම ටිකක්,ලක්මිණි? අනේ අපොයි ඇස් පෙනීම! (නි)

:       0       0

රජින්ද Thursday, 03 April 2014 11:16 AM

තිරිසනුන් කාරුණික, ධාර්මික වන යුගයේ මිනිසුන්ගේ තිරිසන්, කෘරකම් වර්ධනය වන්නේ කිනම් අරුමයකටදැයි නොදනිම්...(දිල්)

:       0       0

රංජන් Thursday, 03 April 2014 11:16 AM

අලි පැටියාටත් කරුණාව හොදට දෙනෙනවා ඇති, එකනේ හාමුදුරුවන්ම තෝරගෙනම වදින්නේ.(දිල්)

:       0       0

ලසන්ත Thursday, 03 April 2014 11:22 AM

ඔය වගා ළිං වටේ වැටක් ගහල තිබුනානම් නේද හොඳ. සත්තුත් බේරෙනවා මිනිස්සුත් බේරෙනවා. බැරි වෙලාවකවත් වගා ළිං අයිති කෙනෙකුගේ දරුවෙක් වැටුනොත්!!! එහෙම නැත්නම් රාත්‍රී යාමයේ අමතක වීමකින් මේවගේ අනතුරක් උනොත්! අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදන්න එපා. බුද්ධිමත් වෙන්න උත්සහ දරන්න.(නදී)

:       0       0

සංක Thursday, 03 April 2014 11:24 AM

කලගුණ දන්නා තවත් අලි පැටියෙක්. (ස)

:       0       0

සරත් ආතාවුද Thursday, 03 April 2014 11:29 AM

තිරිසන් සතුන් ළඟ කොතරම් හොඳ ගතිගුණ තියෙනවද? ස්වාමින්වහන්ස, ඔබ වහන්න්සේලා ඇතුළු ගම්වාසීන්ට මගේ ප්‍රණාමය!!!! (ස)

:       0       0

ලන්කපුත Thursday, 03 April 2014 11:44 AM

එක වරක් අලියව ගොඩ ගත්ත මිනිහව පාගල මැරුව හැටි වීඩියෝ එහෙමත් තිබ්බ මතකද දන්නේ නෑ. වන සතුන්ට උදව් කළ යුතුයි. හැබැයි පෙරලා උන්ගෙන් සැලකුම්, ප්‍රතිචාර බලාපොරොත්තු නොවී. තිරිසනෙක් බව මතක තබා ගත යුතුයි. (ස)

:       0       0

අසන්ක Thursday, 03 April 2014 11:54 AM

ඔවුන්ගේ ජිවිත ගළවා ගත්තාට අපේ ප්‍රණාමය! නමුත් උන්ට නිදහසේ ජිවත්වන්න උන් සිටි වනයටම නිදහස් කරන්න. (නි)

:       0       0

රෝයි Thursday, 03 April 2014 12:11 PM

දැන් ඉතින් ඊළඟට කොහේටද මේ අලි පැටියා යන්නේ? (නි)

:       0       0

ලක්මිණි Thursday, 03 April 2014 01:15 PM

වගා ළිඳට වැටුනේ අලි දෙන්නෙක් කිව්වට පෙන්නන්නේ එක අලියෙක් ගැන විතරයිනෙ. (ස)

:       0       0

සුජානි Thursday, 03 April 2014 01:47 PM

ඇති යාන්තන් හොද අදහස් ටිකක් දාලා තියෙනවා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site