පානම ඔකඳ කැලෑවේ අතරමංව සිටි අලිපැටවකු සොයාගත් බව වනජීව නිලධාරීහු කියති. ඇවිදීමට අපහසුව සිටි අලි පැටවාට සේලයින් දීම ඇරැඹිණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලි පැටවාට සේලයින් දෙයි
පද්මිණි Sunday, 11 November 2012 11:59 AM
කෙසේ හෝ බේරා ගන්න
අබේ Saturday, 10 November 2012 07:46 PM
මිනිසත් බව ලොවට පෙන්වන ඔබට පින් (ස)
හසිත Saturday, 10 November 2012 08:17 PM
සතෙක් උනත් බේරා ගන්න එක පින් සිද්ද වෙන වැඩක්
යොහාන් Sunday, 11 November 2012 01:08 PM
අනේ පව් ඒ අහිංසක සතා
අමිල කටුනායක Saturday, 10 November 2012 09:49 PM
මම හිතුවේ අර අලි කියලයි. (නි)
චන්ද්‍රසිරි Saturday, 10 November 2012 11:59 PM
වාසනාවන්ත අලි පැටියා..!(නු)
ජනක Saturday, 10 November 2012 03:23 PM
ගොඩක් පින් ඔය මහත්තයාට , මේ සතුන් බලා ගන්නවට (ස)
අචිනි Saturday, 10 November 2012 03:59 PM
මිනිසත් බව ලොවට පෙන්වන ඔබ සැමට නීරෝගීසුව පතමු (ස)
කොස්වත්ත Saturday, 10 November 2012 04:31 PM
ඔබලා වාසනාවන්ත මිනිස්සු. සත්ව කරුණාව දයාව දක්වන්න තරම් උතුම් මිනිසුන් ඔබලා (ස)
තරුදු Saturday, 10 November 2012 06:04 PM
පින්සුදු වේවා සැමට .ඊලඟ ආත්මෙත් ඔබ සැම යහපත් තැන්වලම උපදීවි. අහිංසක සත්තු (ස)
ප්‍රසන්න Sunday, 11 November 2012 10:32 AM
බලන් ඉන්න අහිංසක පෙනුම විතරක්