IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලි පැටවාට රංචුව මඟහැරේ

අම්පාර තිරුක්කෝවිල් ආලම්කුලම් වැව අසල තනිවී සිටි කෙනර පැටවකු (03) අම්පාර වනජීවී  ඒකකය විසින් බේරා ගැනිණි.
කෑම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බව වනජිවී නිළධරයෝ කියති.
අලි පැටවාට කිරි දීම සදහා මහත් වෙහෙසක් ගැනීමට ඔවුන්ට සිදු විය. අලි පැටවාට ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණට යැවීමට නියමිතය.

2.jpg1 3.jpg2 2.jpg1

 

 

 



අදහස් (0)

අලි පැටවාට රංචුව මඟහැරේ

තබිත් Tuesday, 16 September 2014 07:35 AM

පින්තුරේ ඉන්න කෙනෙක් දුරකථනයෙන් කතා කරනවා. බල පත්‍ර සදවා ගන්නද ? (අ)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 08:16 PM

දැනටමත් කට්ටිය තලු මර මරා බලපත්‍ර හදන්න පටන් අරගෙන ඇති. තව ටික දවසකින් කොහේ හරි උස්සාගෙන ගිහින් දහදුක් දේවි අසරණ සතාට. (නි)

:       0       0

සමන් කුමාර Monday, 15 September 2014 11:35 AM

දැන් ටික කාලෙක ඉඳල අලි පැටවුන්ට රංචුව මඟ හැරෙනවා. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 12:05 PM

ඒ සතාටත් දෙමාපියන් නැති අඩුව දැනෙනවා ඇති. (නදී)

:       0       0

බුද්ධික Tuesday, 16 September 2014 04:39 AM

මේවා කරන අයගේ දරු පවුල් වලටත් මේ වගේම වෙනවා. (නදී)

:       0       0

නිමල්කා Monday, 15 September 2014 01:02 PM

අම්මා මරලාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site