IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි පැටියා මැරුවාට ගොවියා රිමාන්ඩ්

අධි බලැති විදුලි රැහැනට කොකු ගසා අවුරුදු 10 ක අලි පැටියෙකු මරා දැමීයැයි සැක පිට හොරොව්පතානේ සුනිල් මලලසේකර නම් ගොවියා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 28 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු අලියා මරා දින හතරකට පසු තව පිරිසක් සමඟ එකතු වී වළ දමා ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

අලි පැටියා මැරුවාට ගොවියා රිමාන්ඩ්

මීනු Monday, 25 August 2014 06:18 AM

එතකොට අලි පැටවු හොරකම් කළ කට්ටියට මොකද වෙන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Monday, 25 August 2014 07:16 AM

කොයි තරම් නම් අපරාධයක්ද මිනිසුන් මේ සතුන්ට කරන්නේ.(දිල්)

:       0       0

පියුමි Monday, 25 August 2014 07:20 AM

අලි අම්මා මරා පැටවා හොරෙන් රැගෙනගිය අයට මොකද වුණේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 12:48 PM

හොරෙන් ගෙනයන එකත් හරි නැහැ නමුත් එහෙම ගෙනියන්නේ මරන්න මස් කඩේට නෙවෙයිනේ ඇති කරන්න , මේක එහෙම පිටින්ම අලි ඝාතනයක් (අ)

:       0       0

වසන්ත Monday, 25 August 2014 08:08 AM

අලි පැටියා මැරුවටත් අර පැටවා හොරකම් කල එවුන්ටත් දැඩි දඬුවම් දෙන්ඩ ඕනා. මොහුට රුපියල් 500000 කවත් දඩයක් ගැහුවොත් හොඳයි. (නදී)

:       0       0

චමින්ද Monday, 25 August 2014 08:21 AM

වෝල්ට් 230 රැහැනක් වෙන්න ඇති.ඔය නම් අලි පැටියා මරණ අදහසකින් කළ වැඩක් වෙන්න අමාරුයි.මට නම් හිතෙන්නේ හොරෙන් විදුලිය ගන්නා අවස්ථාවේ සිදු වූ දෙයක්. (නි)

:       0       0

නිශාන් Tuesday, 26 August 2014 07:04 AM

එතකොට මිනිස්සු මැරෙන්නේ අලි නිසා...අලින්වත් එතකොට රිමාන්ඩ් කරනවද?මේ මනුස්සයා කොයි තරම් වටින කෙනෙක්ද?දැං කීදෙනෙක් බඩ ගින්නෙද? (දී)

:       0       0

රෙක්ස් Monday, 25 August 2014 03:33 PM

අනේ ජයෝ............!(අ)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:34 AM

නිතිය කාටත් එක සේ ක්‍රියාවට නඟන්න. (නි)

:       0       0

ලක්ෂපාන Monday, 25 August 2014 08:58 AM

ගොවියෝ ඔවුන්ගේ හේන බේරගන්න අලියන්ට විදුලිය දාන්න ඇති . මේවාට වගකියුඅන්න ඕනි අහිංසක ගොවියෝ නොවේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site