IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලි පැටියා දඹුලු පුස්තකාලයටත් නගී

දඹුල්ල මහනගරසභාවට අයත් මහජන පුස්තකාල ගොඩනැගිල්ල දඹුල්ල ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවිය.

අපේක්ෂකයාහේ රුව හා මනාප අංකය එහි ව්ශාල කටවුට් එකක් මගින් ප්‍රදර්ශනය කර ඇත . එජාප අපේක්ෂක ප්‍රියාන් විජේරත්න මහතා ගේ කාර්යාලයේ අයකු කිවේ අමතකවීමකින් මෙම බැනර් එක සවිකළ බවය.

DSC06523 DSC06524



අදහස් (0)

අලි පැටියා දඹුලු පුස්තකාලයටත් නගී

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 July 2015 03:37 PM

ගුණගරුක මහත්තය ගුණමකු වැඩක් කරලා (බ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Monday, 27 July 2015 01:19 PM

අමතක වීම සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම වෙනවා. දැන් එ්ක "මතක් කර දීපු නිසා " මේ විශාල කටවුට්" එක ඉක්මනින් ගලෝල, අපේක්ෂකයාගේ නම පිරිසිදු කරගන්න.(නදී)

:       0       0

ෆාති Monday, 27 July 2015 01:47 PM

මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගත්ත එකෙනෙක්ද?(බ)

:       0       0

කැනඩා දිසා Tuesday, 28 July 2015 01:25 AM

මෙය ඇත්තෙන්ම අතපසු වීමකින් උන දෙයක් වෙන්න ඕනේ. මොකද, ප්‍රියාන් අවංක , ගුණගරුක, මහත්මයෙක්. (නදී)

:       0       0

දර්ශන Monday, 27 July 2015 11:35 AM

මෙහෙමත් අමතකවීමක්... (ර)

:       0       0

ඉසුරන්දි Monday, 27 July 2015 12:05 PM

මැකෝ ඇයි නිශ්ශබ්ද? කොයි කාටත් නිතිය එකක් විය යුතුයි නේද? අමතක උනානම් එකට බෙහෙත් දෙන්න ඉක්මනටම. (ර)

:       0       0

ධම්ම Monday, 27 July 2015 12:13 PM

මේවා විරුද්ධවාදීන් කරන වැඩ. (ර)

:       0       0

නන්දාවතී Monday, 27 July 2015 12:23 PM

දඹුල්ලේ ජනක මහත්යා අපට විස්වාසයි, පනින එකක් නෑ. සමාව ගත්ත නිසා මනාපය ගහමු. මනාපය ජනක මැතිදුට. (ර)

:       0       0

මේල් Monday, 27 July 2015 12:28 PM

ඒ අය කරන කොට අමතක වීමක්. අනිත් පැත්තේ අය කරනකොට මහජන මුදල් නාස්තිකිරීමක් සහ පිම්බීමක්. (ර)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 July 2015 02:30 PM

මන්ත්‍රී වෙන්න පෙර ඔහොම අමතක වෙනවනම් බැරි වෙලාවත් මන්ත්‍රී උනොත් කොහොම අමතක වේවිද ? (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 05:01 AM

පුස්ථකාලයකට වැස්සකටවත් නොගිය කෙනෙක්ද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site