IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල ගොවියා රකින්න කම්කරු ඇමැති එයි

බීජ  අර්තාපල්  හා කෑමට ගන්නා  අර්තාපල් ආනයනය නතර  කරන්නැයි රාජ්‍ය  අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර  මහතා  රජයෙන්  ඉල්ලයි.

බීජ අර්තාපල් ගෙන්වීම රාජ්‍ය අංශය අතට  ගන්නා  ලෙස ද ඔහු රජයට යෝජනා කරයි.

දැනට  පෞද්ගලික අංශයෙන්  ගෙන්වන බීජ  අර්තාපල්  හොන්ඩරයක්  රුපියල්  15000 ක්  පමණ වන නමුත්  රාජ්‍ය  අංශය මැදිහත් වී බිජ  අර්තාපල්  ගෙන් වුවහොත්  හොන්ඩරයට  රුපියල්  6000-7000 ක් අතර  මිලකට  ගොවියාට  දිය හැකි  බවද ඔහු කියයි.



අදහස් (0)

අල ගොවියා රකින්න කම්කරු ඇමැති එයි

නිලූ ගමගේ Tuesday, 15 December 2015 12:07 PM

ඔන්න කරනවානම් හොඳ වැඩ. (ර)

:       0       0

රොෂාන් Wednesday, 16 December 2015 07:14 AM

ඇයි ඉතින් කල් මරන්නේ ඉක්මණටම ක්‍රියාත්මක කළා නම් ඉවරනේ.කටින් බතල හිටවන්නේ නැතිව.(ම)

:       0       0

ශාලිත Tuesday, 15 December 2015 03:05 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site