IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘අලි ගෙනත් දැම්ම තව පන්සල් තියෙනවද?‘ - විජිත හේරත්

‘පන්සල්වලට බල්ලන්, පූසන් ගිහින් දානවා කියා අපි අහලා තියෙනවා. නමුත් උඩුවේ ධම්මාලෝක හාමාදුරුවන්ගේ පන්සල හැර අලි පැටියෙක් ගිහින් දාපු තව එක පන්සලක් මට පෙන්වන්නකෝ.‘ යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අරණායක ගැවිලිපිටියේ දී පැවසීය.

‘‘බල්ලන්, පූසන් ගෙනත් දැමූවිට ඒ සතුන්ට කන්න දී පන්සලේ තබා ගන්න එකයි එලි පැටියෙක් ගෙනත් දාපුවාම ඒ අලියට කන්න දීලා පන්සලේ තියාගන්නවා කියන එකයි අහසට පොළොව වගේ වෙනස්. නීත්‍යනුකූල අවසරයක් නැතිව අලි පැටවකු පන්සලේ තියා ගන්න බෑ. ‘‘



අදහස් (0)

‘අලි ගෙනත් දැම්ම තව පන්සල් තියෙනවද?‘ - විජිත හේරත්

සරත් Sunday, 21 February 2016 05:21 AM

මෙයාලා පන්සල් ගැනනම් කතා කරනවා. විල්පත්තුව ගැන වචනයක් කතා කරන්නේ නැහැ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 21 February 2016 06:30 AM

හැමදාම අනුන්ගේ කුණු හෝද, හෝද මඩේ දම දමා ආය හෝදනවා. නරකද ඔය නැවතිලා තියන සංවර්දන, රැකියා වගේ දේවල් ගැන කතා කලොත්. (ර)

:       0       0

නිමල්ලාලිත Sunday, 21 February 2016 08:15 AM

ඔබතුමා කලබල වෙන්න එපා. (ර)

:       0       0

ආනන්ද Sunday, 21 February 2016 08:48 AM

මේ කතාව ඇහුවට පස්සේ මම හුඟක් බයෙන් ඉන්නේ. අපේ ගේ ගාවත් අලි පැටියෙක් දාලා ගියොත් හදා ගන්නේ කොහොමද දෙයියනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site