සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු ඔත්තුවකට අනුව වහාම කි‍්‍රයාත්මක වී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ සැඟවී සිටි අල් කයිඩා ජ්‍යෙෂ්ඨ නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව පෙරේදා (8) සමත් විය. ඝාතනය වූයේ අල් කයිඩා නායක අබු සෙයිඞ් බව පාකිස්තාන ආරක්ෂක අංශ පවා නිවේදනය කරයි. අබු සෙයිඞ් සැඟව සිටියේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි උතුරු වසිරිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේය. අබු සෙයිඞ් අවස්ථා ගණනාවකදී සැඟවී සිටි ස්ථානය වෙනස් කරමින් ඇමෙරිකා හමුදාවෙන් බේරුණු බවත් කෙසේ හෝ අවසානයේදී ඔහු සහ තවත් අල් කයිඩා සටන්කාමීන් 12 දෙනකු මරා දැමීමට හැකිවූ බවත් ඇමෙරිකා හමුදාව පවසයි. අබු සෙයිඞ්ට පෙර එම තනතුරේ කටයුතු කළේ අබු යාහා ලිබීය. ඔහු ද නියමුවන් රහිත ඩ්‍රෝන යානාවකින් ඝාතනය ලක් වූයේ ඉකුත් ජූනි මාසයේදීය. එහිදී තවත් අල් කයිඩා සටන්කාමියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අල් කයිඩා නායකයෙක් ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් මරුට