නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී භාරයට ගැනිමට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.
අමාත්‍යවරයා එසේ පැවැසුවේ සඳුදා (12)පින්නවල අලි අනාථාගාරයේ කළ නිරික්ෂණ චාරිකාවකදීය.
අවසර ලත් අලීන් අත් අඩංගුවට ගැනිමක් සිදු නොවන බවත් වනජීවී භාරයට ගනු ලබන්නේ ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් බවත් එය දිගටම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘
චන්ද්‍රා වීරසිංහ Wednesday, 14 October 2015 05:53 AM
අලි වඳ වුන දාට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලකුණක් නැති වෙන හින්ද කොහොම හරි අලි ඇත්තු රැක ගනිමු (බ)
ප්‍රියන්ත Wednesday, 14 October 2015 06:17 AM
චන්ද්‍ර වීරසිංහ නෝනගේ පුංචි මොලෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ර)
වරුණ Wednesday, 14 October 2015 06:30 AM
අලි හොරු සේරම අල්ලන්න. අලි ඇත්තු හදන එක මෝස්තරයක් වෙලා. (ර)
කමල් Tuesday, 13 October 2015 12:33 PM
ඔබතුමාට ජයවේවා! (නි)
තෙන්නකෝන් Tuesday, 13 October 2015 12:48 PM
ඔබතුමා පරිසරය රකින බව අපට විශ්වාසයි (නි)
අනුර Tuesday, 13 October 2015 01:04 PM
දළදා පෙරහරට නම් කිසිදු බලපෑමක් වෙනවට අපි කැමති නැහැ. එහෙම නොකර ඕනෑ අලි සෙල්ලමක් කරගත්තාට අපිට කමක් නැහැ (නි)
සඳරුවන් Wednesday, 14 October 2015 01:54 AM
පරිසරය සහ ස්වභාවික සම්පත් සම්බන්ධව ඔබතුමාගේ ආකල්ප පිළිබඳ අපිට සතුටුයි. මේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!!! (නි)
කීර්ති Tuesday, 13 October 2015 01:38 PM
දළදා වහන්සේ වැඩමවන්න හොර අලි යොදාගන්න එක දළදා වහන්සේට කරන මහා අගෞරවයක්. පරිසර අමාත්‍යංශය වටකරපු උන්නාන්සේලගෙන් අහන්න ඕන සත්ව හිංසාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ද කියල අපට පැහැදිලි කර දෙන ලෙස (බ)
ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 03:47 AM
තරාතිරම වැදගත් නැහැ. නමුත් ඉතින් කොටුවෙන්නේ දේශපාලකයොයි ප්‍රභූන් යැයි කියාගත් පිරිස මිසක් සමෘද්ධිලාභී අපි නම් නෙමෙයි. (නි)