වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව නාකොළගනේ අලින්ගේ වාසස්ථාන ලෙස සැළකෙන වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් ඒ අවට පදිංචි ගොවිජනතාව දැඩි ජීවිත අවධානමකට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. මෙම ප්‍රදේශය අලි ඇතුන්ගේ හා වෙනත් වන සතුන්ගේ නිජබිමක් ලෙස පාරිසරික වැදගත්කමක් ලබා ඇති පෙදෙසකි.
පරිසරවේදින් පෙන්වාදෙන්නේ කුඹුරු අක්කර 2400ක් පමණ වගාකටයුතු සිදුකරන මේ ප්‍රදේශයේ ගොවි පවුල් 1050ක් පමණ ජීවත්වන බවයි. වනජීවී දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වයඹ වනජීවී කලාපයේ අලි ඇත්තු 1189 ක් සිටිති. ඔවුන්ගෙන් සියයට 80 ක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිතවලින් බැහැර වනගත පෙදෙස්වල බව ද පරිසරවේදීහු පවසති.
ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා පවසන්නේ ගැමියන් ජල අවශ්‍යතා සපයාගන්නා පාළුකඩවල ජලාශය අවට පමණක් අලි ඇතුන් 300ක් පමණ සැරි සරණ බවයි.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි අනතුරක් අත ළඟ ?