IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලහප්පෙරුමගේ නාමයෝජනාවට විරෝධතා

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කරන ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇතැයි මාතර තේරීම් භාර නිලධාරී කාර්යාල ආරංචි කියයි.

අලහප්පෙරුමට ශ්‍රී ලංකා හා ඇමැරිකා පුරවැසි භාවය ද, මනෝජ්ට ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා පුරවැසි භාවයද ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 91 වැනි වගන්තියේ 20 වැනි ඡේදය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට සුදුසුකම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති සහ අපේ ජාතික පෙරමුණේ කණ්ඩායම් නායක කෝඩිකාර විජේවික්‍රමසිංහ විරෝධතා ඉදිරිපත් කළහ.

  DSC01669 DSC01671 DSC01676 DSC01676-1 DSC01678 DSC01681



අදහස් (0)

අලහප්පෙරුමගේ නාමයෝජනාවට විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site