IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලස්ගේ ඉල්ලීම ජූලි හයට කල් යයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 06 වැනිදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)තීරණය කලේය.

එම පෙත්සම මීට පෙර සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේම එය නැවත කැඳවන ලෙස නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය  හමුවේ ඊට එකඟතාවය පළ කෙළ්ය. ටිරාන් අලස්  අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් සහතික වීමද ලබන ජූලි 06 වැනිදා තෙක් පවතවා ගෙන යාමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළේය.



අදහස් (0)

අලස්ගේ ඉල්ලීම ජූලි හයට කල් යයි

ද සිල්වා Monday, 29 June 2015 10:00 AM

අපි හැමෝටම මොනයම් හරි වරදක් කරලා පොලිසිය අපි ගැන පරීක්ෂණ කරන බව දැනුනොත් පෙරකදෝරු මහත්තයකුට කියලා ශ්‍රේෂ්ට අධිකරණයට ඇපෑලක් දමලා පොලිසියෙන් බේරෙන්න පුලුවන්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site