තිදෙනකුට මරණයට පත් කරමින් දුම්රිය සේවයට රුපියල් හත් කෝටි පන් ලක්ෂයක අලාභයක් කළ අලව්ව දුම්රිය අනතුරට හේතුව රියැදුරා වර්ණ සංඥා නොසලකා අධික වේගයෙන් ධාවනය කිරීම බව ත‍්‍රි පුද්ගල කමිටුවක් තීරණය කරයි. ප‍්‍රධාන නියාමක දුම්රියේ වේගය අඩු කැර ගැනීමට කිසිම උත්සහායක් නොකළ බව ද තීරණය කර තිබේ. අලව්ව දුම්රිය සථානයට ළඟාවීමේ සංඥාවේ සහ ඇතුළුවීමේ සංඥාවේ කිසිම දෝෂයක් නොමැති බවටත් ඉන්දියා බලවේග දුම්රියේ තිරිංග වල දෝෂයක් නොමැති බවටත් තීරණය වී ඇත. සැප්තැම්බර් 17 දා සිදු වූ මේ අනතුර සිදුවිය. විශ‍්‍රාමලත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දසනායක (සභාපති) මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සනත් පනාවැන්නගේ හා ප‍්‍රවාහන අමාත්‍යංශ උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් පෙරේරා කමිටු සමාජිකයෝ වූහ.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලව්ව අනතුරේ රියැදුරා වැරැදිකරු
හේමාල් Thursday, 03 November 2011 11:46 AM
මෙය රියදුරු අතපසු වීමක් විය හැකියි
dumindu laksiri Tuesday, 01 November 2011 05:46 PM
ඒ මනුස්සයාව මරුණු නිසා එයාව අල්ලනවා. ලංකාවේ හැටිනේ
අසේල Tuesday, 01 November 2011 06:00 PM
දැන් ඉතිං ඔහොම කියමු. මොකද දැන් රියදුරා මැරිලනේ ඉන්නේ.
චින්තක Wednesday, 02 November 2011 12:05 PM
මරණයට පත් වූවන්ට කණගාටුව.නමුත් මෙම රියදුරු මෙම ආකාරයේ දුම්රියක් ධාවනය කල දෙවන වතාව බව කියවෙනවා.ඔහුගේ අතපසු වීමක්ද විය හැකියි.