IMG-LOGO

අලවතුගොඩින් මාතලේට පැමිණ වෙළෙඳසැල් විවෘත කළ දෙදෙනක් අත්අඩංගුවට

( මහේෂ් කිර්තිරත්න)

ඇදිරිනිතිය ඉවත් කර නොමැති මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණ විවෘත කර තිබු මාතලේ නගරයේ වෙළදසැල් දෙකක් වසා දැමිමට මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් (21)  පෙරවරුවේ කටයුතු කළහ.
 
මාතලේ නගරයේ ඇති මෙම වෙලදසැලේ සහ ෆාමසියේ සේවය කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
 
මෙම පිරිස මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.
 
මෙම පුද්ගලයින් ඇදිරි නිති කාලයේ දි පැමිණි ආකාරය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
 
මාතලේ මුලස්ථාන ප්‍රධා පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

අලවතුගොඩින් මාතලේට පැමිණ වෙළෙඳසැල් විවෘත කළ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site