(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අන්තිම මාස කීපයේ උපරිමයෙන් සල්ලි හම්බ කරන්නට උත්සාහ කරන අතර ජනපතිට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම බව රාජකරුණා මහතා කීය.
ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරන්න නම් බල ශක්ති බිල අඩු කළ යුතුව තිබෙන බවද දැන් විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන දෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බව මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා
අරවින්ද මොනරවිල Tuesday, 20 February 2024 06:05 PM
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු, එහෙම දූන්නට නමක් නැද්ද ?