IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලස් නඩුවෙන් විත්තිකරු නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

මෝටර් රථයකට නව ලියාපදිංචි සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 02 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රජයේ සේවකයකු නොවන පුද්ගලයකුට එරෙහිව පවරා තිබු නඩුවේ සාක්කි විභාගය අතරතුරදීම සිය චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.

වාහන ලියාපදිංචි කරදීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි වී ඇති තම සේවාදායකයා රජයේ සේවකයකු නොවන බව පවසමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු නඩු විභගය අතරතුරදීම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

චෝදනා ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් නඩු විභාගය අතරතුරදීම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ සමන් කුමාර විතානගේ මහතාය.

 



අදහස් (0)

අල්ලස් නඩුවෙන් විත්තිකරු නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site