කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසම හාල්මැස්සෙක් අල්ලයි
සිල්වා Wednesday, 25 February 2015 09:25 AM
දැන් පොඩි පොඩි අය අල්ලනවා.(හේ)
රෝයි Wednesday, 25 February 2015 10:27 AM
මෙහි හේතුව සහ ඵලය වෙන වෙනම හදුනාගැනීම වැදගත්. ලොක්කෝ අල්ලස් ගැනීම මෙහි හේතුවයි. ඵලය වන්නේ සොක්කෝද අල්ලස් ගැනීමයි. (හේ)
චමිලා Wednesday, 25 February 2015 12:11 PM
ඕව මහා ලොකුවට කියන්න දේවල් නෙමෙයි . ගිය ආණ්ඩුව කාලෙත් ඔය වගේ හාල්මැස්සෝ ඇල්ලුවා.අපිට ඕනෑ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය කොහොමද මහා දන කුවේරයෝ වුණේ කියලා දැනගන්න. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න (නි)
හරේන්ද්‍ර Wednesday, 25 February 2015 05:45 AM
මට නම් හිනාත් යනවා (නි)
දුමින්ද Wednesday, 25 February 2015 06:01 AM
තාම යන්තම් දින 50නේ ගතවුණේ... (නි)
ඉසුරන්දි Wednesday, 25 February 2015 06:31 AM
රාජ්‍ය සේවයේ තරම් දුෂිත ආයතන ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති.දුෂිතයන්ට දෙන දඬුවම ලිහිල් නිසයි මේවා තව තවත් ඔඩු දුවන්නේ. (නි)
සම්පත් Wednesday, 25 February 2015 06:55 AM
ඒවාත් අල්ලන්න, මේවාත් අල්ලන්න. (නි)