ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසමේ සිටින සාමාජිකයන් කිසිවකු ඉවත් කළ යුතු නම් ව්‍යවස්ථා සභාව පත්වීමෙන් පසු නීත්‍යනුකූලව ක්‍රියා කළ හැකි බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසම පත් කරන හැටි ඇමැති කියයි
පුබුදු Monday, 07 September 2015 01:00 PM
අල්ලස් සහ දුෂණ කොමිසම ක්‍රියත්මක කළොත් නැවතත් ඡන්දය දෙනවා.(අ)
නලින් Monday, 07 September 2015 03:45 PM
දැන් ආණ්ඩුවත් තරමක ස්ථාවර නිසා මේ වැඩකට නැති වර්තමාන අල්ලස් කොමසාරිස්වරුන් ,විධායකයින් ,ඉක්මනින් ඉවත් කරන්න .ඒ නිලධාරීන් ඔය මහාලොකු ජනාධිපති විධායක බලතලවලින් වත් ඉවත් කරන්න බැරිද තවත් නීති පොත් පෙරලපෙරලා ඉන්නේ මාස 6 ක් ම.මේ කොමසාරිස්ලා මොනවද මේ මාස 6 ට කළේ. මැස්සෙකුට වත් නඩුවක් දැම්මද. නිකම් පඩි කකා හිටිය මිසක්. කොමිසමට දුන් පොලිස් මානව සම්පත් පවා මෙයාල හරවා යැවුවා.මේ අය කාගේ පැත්තේ ද ඉන්නේ කියල තේරෙනවනේ. (අ)
උපුල් Monday, 07 September 2015 06:34 PM
යහපත් ශ්‍රී ලංකාවක් අපේ පැතුමයි (නි)
දිලිප් Monday, 07 September 2015 10:23 AM
යහපාලනයේ පහන් දැල්වීමට අවැසි ශක්තිය ලැබේවා !!!! (ම)
ටෝනි Monday, 07 September 2015 10:31 AM
හොඳ වැඩක්.(ම)
යෝනක Monday, 07 September 2015 11:44 AM
දිලිප්ගේ ප්‍රාර්ථනාවට මමත් හවුල් වෙනවා (නි)