හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කර කැබිතිගොල්ලෑවේ ගුරුවරුන් 7 දෙනකුම හොර පත්වීම් ලබා ඇතැයි උතුරු මැද පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති සරත් ඉලංගසිංහ මහතා පවසයි.
ගුරුවරුන් දෙදෙනකුගේ ව්‍යාජ සහතික ගැන සොයද්දී මේ බව සොයාගත් බව ඔහු කියයි.
උතුරු මැද පළාත් සභා ඇතැම් අමාත්‍යංශ විගණන ලිපි ගොණු රැසක් අස්ථානගතවී ඇතැයි ද අමාත්‍යංශය මාරුවන විට ලිපි ලේඛන අස්ථානගතවීම සිදුවී ඇතැයි ද කියති.
මේ පිළිබඳව සිදුකළ පසු විපරමෙන් පසු ඉහත ගුරුවරුන් දෙදෙනා ඇතුළු සුදුසුකම් නැති හත් දෙනකුම නැවත සේවයේ පිහිටුවා ඇති බවත් ගිණුම් කාරක සභාව ලබාදුන් නියෝගය අමාත්‍යංශ ලේකම්වරයා පිළිගත් බවත් ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලන්න ගියේ දෙන්නයි : තව පහක් හොර ගුරු පත්වීම් අරන්
ඉසුරන්දි Saturday, 12 December 2015 04:54 AM
ගුරුවරු හිඟයක් පවතින එකේ මෙයාලට දඩුවමක් වශයෙන් දුර පළාතකට පත්වීමක් හදලා යවන්න. හැබැයි ඉතින් සුදුසුකම් තිබෙන අය පමණයි හොඳේ. (නි)
මිනිරාජ් Friday, 11 December 2015 12:56 PM
ලංකාවේ සෑමතැනම හොරු ඉන්නවා (නි)
විමලවීර Friday, 11 December 2015 01:19 PM
ඔන්න අළුත්ම තොරතුරු. (නි)
කුමාර Friday, 11 December 2015 01:26 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)