වෙඩි වැදී මාසයක් පමණ බදුල්ල කන්දකැටියේ මාලිද්දේ සැරි සරමින් සිටියදී මියගිය වල් අලියාගේ සිරුර ජල උල්පතක කුණුවෙමින් පවතින බව ගැමියෝ කියති. බදුල්ල දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා කියනුයේ මේ අලියා මැරෙන්නට පෙර අදාළ නිලධරයනට දැනුම් දුන් නමුත් අලියා ජල මූලාශ‍්‍රයක මැරී පළාතම ගඳ ගසන තත්ත්වයක් ඇති වන තුරු ඔවුන් නොපැමිණි බවය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
අලියා මළත් කවුරුත් නෑ
කමල් Tuesday, 03 July 2012 08:08 PM
අනේ අපේ රට .....
රිස්වාන් Tuesday, 03 July 2012 11:26 PM
සමාවෙන්න ඕනි. වනජීවී කට්ටියම මුංගුලියා අල්ලන්න ගියානේ
සරත් Tuesday, 03 July 2012 03:27 PM
හොදයි
සරත් Tuesday, 03 July 2012 04:08 PM
වනජීවී එකෙන්ද?
මනෙල් Tuesday, 03 July 2012 04:12 PM
කොහොමද මිනිසුන් ආත්මාර්තකාමී සහ හිත් පිත් නැති ලෙස උනේ..? ජීවිතවලට සළකන්නේ නැතිව බුද්ධජයන්ති සමරලා බුදුදහමටත් අගෞරව කරනවා.. කෝ මේ ඇමති තුමාලා.. ඔවුන් රාජකාරිය පැහැර හැරිය අය ගැන සොයා බැලා දඩුවම් දිය යුතුයි..!!
ගෝපාල් Tuesday, 03 July 2012 04:18 PM
අලි මස් කන්න පුරුදු කරන්න ඕනි. එතකොට කුණු වෙන්න දෙන්නේ නෑනේ.
රාබු Tuesday, 03 July 2012 03:42 PM
කවුද වෙඩි තිබුබේ කියන පැනයට අනිවාර්යයෙන්ම ඔවුන්ට උත්තර දෙන්න වෙනවා
ගිහාන් ජයතිලක Wednesday, 04 July 2012 02:14 PM
ගමේ කට්ටියම වෙඩිතියල මල කුණ ඇද්දේ නැ කියලත් කියවන්න එනවා, වෙඩි තියාගත්තනම් ගමේම තියාගෙන .
ලක්මාල් Tuesday, 03 July 2012 04:22 PM
අපේ පක්ෂෙත් අලියට කවදාහරි මේ ටිකම වෙයිද දන්නේ නෑ
වරුණ Wednesday, 04 July 2012 08:08 AM
අයියෝ, මේ බලා ඉන්නේ කවදා හරි මෙම අපරාධ වලට සොබාව ධර්මයෙන්ම දඩුවම් දෙන තුරුද?
කාවින්ග Tuesday, 03 July 2012 06:21 PM
බලධාරියනි, මේ ගැන සොයා බලන්න