NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අලියා බිල්ලක් අරන් කැලේට යයි
කසුන් පතිරණ Wednesday, 24 September 2014 06:19 AM
පව් මගේ යාළුවෙක්ගේ අම්මෙක් ... මේ අම්මට නිවන් සුව පතනව.. (ස)
ප්‍රදීප් Tuesday, 23 September 2014 02:25 PM
හොඳ පාඩමක් අනිත් අයටත් (නි)
ප්‍රදීප් Tuesday, 23 September 2014 02:35 PM
දියත්, මිනිස්සු ළඟ නැති ගුණ කොහෙද තිරිසන්නු ළඟ? (නි)
බෙනට් Tuesday, 23 September 2014 03:08 PM
ඔය ජනගහනය ඔප්පු කරන්නේ රටේ විරැකියා ප්‍රතිශතයයි. තමන්ට රස්සාවක් නැති උනාම කරන්න ගෙදර දොරේ වැඩක් නැති උනාම අලියෙක් නෙමෙයි හූනෙක් වලකට වැටුනත් බලන්න යනවා. (නදී)
හේමන්ත Tuesday, 23 September 2014 03:20 PM
මේක නම් අලියාගේ වැරැද්ද නෙමෙයි. පෙරහරේ යන අලියෙක් බලන්න වගේ වටවෙලා බලන්න ආපු අයගේ වැරැද්ද. කොහොම වුණත් පවු ඒ අම්මා. (නි)
ප්‍රසාද් ලසන්ත Tuesday, 23 September 2014 04:13 PM
අලි නොදැක්ක මිනිස්සු ඉන්න රටක්ද මේක? ඇත්තටම සිතද්දී හරිම කණගාටුයි. සතෙකු කියන්නේ කව්ද කියලා තම මනසින් උසස් මිනිසාට සිතන්න බැරි වීමද කණගාටුවක්. මේ සතුන් ප්‍රහාර එල්ල කරන්න මුලික සාධක කිහිපයක් තියෙනවා. වාසස්ථාන විනාශ කිරීම මුලිකම ප්‍රශ්නය. (නදී)
සේපාල Tuesday, 23 September 2014 04:18 PM
හිතන්නවත් එපා අලින්ට වෙඩිතියන්න. මනසින් වැඩුණු මිනිසුන් වගා ළිං වලට සතුන් ඇතුළු නොවන විදියට ඉදිකරන්න ඕනෑ. එහෙම නැත්නම් සතුන්ට පහසුවෙන් ගැළවිලා යන්න පුලුවන් විදියට සාදන්න ඕනෑ (නි)
නිසාර් Tuesday, 23 September 2014 09:19 AM
මෙවැනි සිදුවීම් වෙච්ච පළවැනි වතාව නෙවෙයිනේ. එත් තේරෙන්නේ නැහැ. සු(දිල්)
මහින්ද Tuesday, 23 September 2014 07:27 PM
මෙදියත සියලු සතුන්ට ආදරය කරන්න ඉගෙනගන්න (නි)
ශීලා Tuesday, 23 September 2014 09:57 AM
බෝම්බයක් පිපිරුවම එයින් ඈත්වෙන මිනිස්සු ලෝකේ හැම රටකම හිටියත් පිපිරිච්ච බොම්බේ බලන්ට පොරකකා දුවන හරක් හිටිය එකම රට ලංකාව. අනතුරක් උනහම සුනාමියක් ගැහුවම එක බලන්ට ට්‍රිප් යන ඉන්න රටේ වල් අලි බලන්ට පොරකකා ගිහින් ඔහොම නොවුනොත්නේ පුදුමේ. (නදී)
රූපවතී Tuesday, 23 September 2014 10:00 AM
මේ අපේ රටේ තියන මෝඩ මිනිසුන්ගේ වැඩක් තමයි. කොපමණ අවදානම් අවස්ථාවකදී උවත් එතනට පවුල පිටින්ම අත දරුවොත් වඩා ගෙන දුවනවා. බලන්න එහි ඇති අවදානම් තත්වය කිසි සේත්ම තැකීමකට ගන්නේ නැති නිසාම ඉතාමත් අවාසනා වන්ත විදියට නිකම් තම ජීවිතේ බිලි දෙනවා. මග මරුවන්ට හා වන සතුරන්ට, පෙනෙනවා නේද ඇවිත් ඉන්න ජන ගග. ඔතනට තව අලි දෙන්නෙක් වැටිලා හිටියා නම් රටෙන් බාගයක්ම යනවා ඒ අලි දෙන්නව බලන්න. සුනාමියේදී ඇයි අපේ රටේ මිනිසුන් මැරුනේ. දහස් ගානක් ඒක බලන්නම මුහුදට දුවලා. (නදී)
සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 23 September 2014 10:11 AM
කරුණාකර අලියට කරදරයක් නොවෙන්න කියල ප්‍රාර්තන කරනවා. මේ තරම් සෙනගක් අතර, ගෝෂාවක් වෙද්දී හිලෑ අලියෙක් උනත් කුලප්පු වෙන්න පුළුවන්. එ්කයි අලියා පහරදෙන්න ඇත්තේ. උන්ගේ වනාන්තර නැති නිසයි මේ වගේ ගම්වලට නොහිතම එන්න වෙන්නේ. අනුකම්පා කරන්න (නදී)
ජනක Tuesday, 23 September 2014 11:32 PM
ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට (නි)
ශාන්ත පත්මබන්දු Tuesday, 23 September 2014 10:19 AM
ඇයි මේ වගා ලින් වලට වැටවල් ගහන්න බැරි. අලින්ට වඩා මොලේ තියන මිනිස්සු දැන ගන්න ඕනේ අසලක නොසිට ඈතට වී සිටීමට. අලියා අමාරුවේ වැටී සිටින විට විශාල ජනකායක් වටේ ඉදන් කලබල කලහම තරහ යන එක අහන්නත් දෙයක්ද.(නදී)
හේමන්ත Tuesday, 23 September 2014 11:29 AM
වන සතුන් සහ මිනිසුන් අතර ඇති වෙනස තමයි මේ. (නි)
ටිරෝන් Tuesday, 23 September 2014 11:37 AM
ඔය වටවෙලා බලාගෙන ඉන්න ඔක්කොම පුදුම මෝඩයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)
රිස්වන් ඩුබායි Tuesday, 23 September 2014 12:11 PM
හරියට හරි ශීලාගේ කටේ සීනි ටිකක් දාන්න ඕනේ. (නදී)
කුමාර Tuesday, 23 September 2014 12:56 PM
මේ ජාත්‍යන්තර දුෂ්ට බල වේගවල කුමන්ත්‍රණයක් (නදී)
සිල්වා Tuesday, 23 September 2014 01:50 PM
රූපවතී හරියට හරි මෝඩ කමට බෙහෙත් නැහැ. (නදී)
අනුර Tuesday, 23 September 2014 01:54 PM
වලවල් වල වැටුණු අලින්ගේ නැටි කපාගෙන යන්නේ. මොලයක් නැද්ද මේවගේ තැන්වලට ලංවෙන්න සත්තුන්ට හපන් මිනිස්සු.(නදී)
දියත් Tuesday, 23 September 2014 02:01 PM
වෙඩි තියලා මරල දාන්න තිබ්බෙ බේරගත්ත ගුනේ තිබ්බෙ නැති වල් තිරිසනාව. (නදී)