IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලියා ගොයම් කන්න අවුත් විදුලිය කයි

අම්පාර උහන දෙමටමල් පැලැස්සේ කුඹුරක විදුලිසැර වැදී මිය ගිය බව වන ජීවී නිලධරයෝ කියති අඩි දහයයි අගල් දහයක් උසැති මෙම අලියා වයස අවුරුදු තිස්පහක් පමණ වෙතියි කියති.



අදහස් (0)

අලියා ගොයම් කන්න අවුත් විදුලිය කයි

තිසල් Monday, 18 February 2013 12:38 AM

ලංකාවේ ලොකු විදුලි කණු වල තියෙන්නේ කිලොවොට් 33,000 නොවෙයි වෝල්ට්ස් 33,000 යි. අනිත් කාරණය තමයි විදුලි අලිවැටක් කියන්නේ පොඩි කාර් බැටිරි එකකින් ගන්න විදුලියෙන් , සූර්ය බලයෙන් හෝ ගෙදර තියෙන බැටරිය චාජ් කරලා ගන්න විදුලියෙන් වැඩ කරන එකක්. වැරදි විදුලි පරිහරණය නිසා කී දෙනෙක් මැරුනද? මේ වැරදි වලට උපරිම දඩුවම් කළ යුතුයි. (නදී)

:       0       0

ප්‍රභාෂ් Monday, 18 February 2013 04:23 PM

අලි මිනිස් ගැටුම නවත්වන්න වහාම තාක්ෂණය යොදාගෙන සොයා ගැනීමට විශ්ව විද්‍යාල වලට අරමුදල් ලබා දී කටයුතු කළ යුතුයි... මේ විදිහට ගියොත් මිනිස්සුත් අලිත් දෙගොල්ලොම මැරෙනවා. මගෙ යාලුවෙක් මේ ගැන වැඩ කළා. ඒ වැඩේ දිගටම කරන්න බාර දුන්නත්, ඒක මග නතර වෙලා. දුක නැද්ද?. (ස)

:       0       0

මයික් Monday, 18 February 2013 05:32 AM

ඔහොම යන්, තව අලි ටිකයි.(නදී)

:       0       0

සිල්වා Monday, 18 February 2013 06:16 AM

අලි මැරුණහම මොකෝ බූරුවෝ ටික ඉතුරුවෙනවානේ.(නදී)

:       0       0

වරුණ Monday, 18 February 2013 07:22 AM

වල් අලි නිකන් මැරෙනවා. දල ඇත්තු ලොරිවල පටවලා මරනවා.(නදී)

:       0       0

සේන Monday, 18 February 2013 08:50 AM

සේනාවට දැනුම් දෙන්න (ස)

:       0       0

සුනිල් Monday, 18 February 2013 09:53 AM

මිනිස්සු හැටියට අපි තමයි වැරැද්ද කරන්නේ (දී)

:       0       0

ඉසුරි Monday, 18 February 2013 09:56 AM

අපේ වන සම්පත් එක්කම මේ වන සත්තු ටිනත් වඳ වීගෙන යනවා එන්න එන්නම . (ස)

:       0       0

දිසාබණ්ඩාර Monday, 18 February 2013 10:00 AM

වැටත් නියරත් ගොයම් කා නම් කා‍ට කියන්ද මේ අමාරුව. (ස)

:       0       0

කසුන් Monday, 18 February 2013 10:32 AM

සේන මේක විහිළුවකට ගන්න එපා. තමුන් වගේ හිස් මිනිස්සු නෙවෙයි එම අය . (ස)

:       0       0

කුමාර Monday, 18 February 2013 11:07 AM

කීර්තිගේ කථාව ඇත්ත. අලින්ගේ ජීවිත මේ තරම් විනාශ වුන කාලයක් අම්ම මුත්තා කාලෙදිවත් තිබුනේ නැහැ . අද ලංකාදීප පත්තරේ තිබුණා පසුගිය අවුරුදු 5ට අලින් 1190 මියලිය කියලා (2007-2012 දක්වා ) ටිකිරි කියන කථාවත් මෙයට හේතු වෙනවා. රක්ෂිත වනාන්තර විනාශ කරන හැටියට මේ සත්තු කොහේ කියලා යන්නද . (ස)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 06:24 PM

වන ජීවී නිලධාරීන්ට අලින්ගේ උවදුරු ගැන බලන්න වෙලාවක් නැහැ. ඊට වඩා වැඩ තියෙනවා. කෙටල ගස් කපන්න, ගෙම්බෝ, ගොළුබෙල්ලෝ අල්ලන්න, විදේශිකයින් උසාවි දාන්න.(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 06:34 PM

නමින් අලි නිසා කිලෝවොට් 33000 ක විදුලි බලයක් වැටවල්වලට දානවා ඇති. අලියා අගුරු නොවී බේරුනා ඇති. මේවට අඩුබලයක් යෙදවීමට වග බලාගන්න.(නදී)

:       0       0

රමිලා Sunday, 17 February 2013 07:07 PM

බලදාරීන් නිදාගෙන සිටිනතුරු මේ විපත් දිගටම සිදුවේවි. (නදී)

:       0       0

හිල්මි Sunday, 17 February 2013 08:39 PM

තවත් මෙහෙම අපරාධ රැසක්ම කරලා කියන්න බැරියෑ අපි බෞද්ධයෝ කියලා. (නි)

:       0       0

සිරිසේන Sunday, 17 February 2013 09:44 PM

මේක ජාතික අපරාදයක්. මේ වගේ නොපනත් වැඩවලට අහුවුන සියල්ලන්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

කීර්ති Monday, 18 February 2013 09:41 PM

හරිම දුකයි ලංකා‍වේ සිද්ධවෙන දේවල් දැක්කහම. (නි)

:       0       0

සෙලාන්සියුස් Sunday, 17 February 2013 10:19 PM

ගාමිණී, පේන විදිහට මේක අලිවැටකින් විදුලිය වැදීමක් නොවෙයි, කවුරුහරි කුඹුර ආරක්ෂාවට විදුලිය දාලා . මෙය කල කෙනාට දඬුවමක් හැටියට අලියා වැළලිය හැකි වලක් තනිව කපා, තනිව අලියා වලට දමා, තනිව වල වැසීමට නියම කලයුතුයි.(නදී)

:       0       0

වජිරා-රෝමය Sunday, 17 February 2013 10:29 PM

රටේ සියලුම වන අලි මැරෙනකම් බලධාරීන් නිදා ගනී.(නදී)

:       0       0

රුචිර Monday, 18 February 2013 03:03 PM

අයියෝ අහිංසක සත්තු (දී)

:       0       0

ටිකිරි Sunday, 17 February 2013 11:17 PM

රක්ෂිත වනාන්තර විනාශ කරන හැටියට මේ සත්තු කොහේ කියලා යන්නද? (නදී)

:       0       0

කිර්ති Sunday, 17 February 2013 11:21 PM

අලින්ගේ ජීවිත මේ තරම් විනාශ වුන කාලයක් අම්ම මුත්තා කාලෙදිවත් තිබුනේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 10:32 PM

රක්ෂිතයේ අලින්ටත් අපේ අලින්ටත් වෙලා තියෙන්නේ දැන් එකම ඇබැද්දිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site