IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලියා ගොඩ ගන්න යකඩ අලියෙක්

මොරගොල්ලාගම ,පොතාන ප‍්‍රදේශයේ අනාරක්ෂිත පාළු ළිඳකට වැටුණු වල් අලියකු ගොඩ ගැනීමට  හේරත්ගම වන ජීවී නිළධාරීන් සැරැසෙයි.

අඩි 09 ක් පමණ උසැති මෙම අලියා අක‍්‍රිය වී ඇති විදුලිවැට සීමාව අසලින් ගම් වැදීමට පැමිණෙන අවස්ථාවේ දී ඊයේ (28) රාත‍්‍රියේ දී අඩි 15 ක් පමණ ගැඹුරැති මෙම පාළු ළිඳට වැටී ඇත.

බැකෝවකින්  ළිඳ කපා  අලියාට ගොඩට ගැනීමට පියවර ගැනීමට නියමිතය.

 



අදහස් (0)

අලියා ගොඩ ගන්න යකඩ අලියෙක්

ධම්ම Thursday, 29 August 2013 02:06 PM

විදුලි වැට වෙනුවට සිරස් ඉවුරු හැදුවා නම් අලින්ට ගම් වදින්න බැහැ. මෙතැනින්ම පේනවානේ අලියට සිරස් ඉවුරු වලින් ගොඩ එන්න බැරි වග. (ස)

:       0       0

නන්ද Thursday, 29 August 2013 02:14 PM

අලින්ට ඇස් පේන්නේ නැද්ද?... (ස)

:       0       0

ටිරල් Thursday, 29 August 2013 02:17 PM

කොහොම හීටපු අලිද ? දැන් ඔක්කොම වැටෙනවා. පව්.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 29 August 2013 02:30 PM

බයේ බෑ.මේ ඉවුරුවල ඉන්න අයෙක් වළට වැටුණොත් අලියා තරහට පාගයි.එක්කෙනෙක් අඩමානෙට වගෙයි ඉන්නෙත් තව මදිවට දරුවෙකුත් අල්ලගෙන. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 29 August 2013 02:40 PM

අනේ දම්ම, ඔයාගේ මොලේ තමා මොලේ? වැටුන අලියා ගොඩ එන්න බැරවා දඟලනවා. ඔයා තව සිරස් ඉවුරු කතා කරනවා (නි)

:       0       0

ගාමිණි Thursday, 29 August 2013 02:41 PM

කරුණාකර කියන්න එහෙම ඉවුරු හදන්නේ කොහොමද කියලා? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 07:20 PM

රූපවතී නංගි, බලාගෙන වත්තේ වලවල් හාරන්නේ.පොලිසියෙන් බේරුනාට අලින්ගෙන් බේරෙන්න බැරිවේවි (නි)

:       0       0

රූපවතී Thursday, 29 August 2013 03:03 PM

ඇත්තටම මෝඩකමේ මහත..? දරු පැටවුනුත් අරන් ගිහින් අර පතහට එබෙන ලස්සන ...? තව විනාඩි 10 ක් සේරම ටික ඔහොම බලාගෙන හිටියොත් අර බාගෙට කඩන් වැටිලා තියන ළිං ඉවුරත් සමඟ සේරම ටික අලියාගේ පිට උඩ ඉදියි ...? අපේ චන්දි නංගිත් එබීගෙන ඉන්නවා වගේ මට පේනවා ...?සරත් ද ? වැටිලා ඉන්නේ කියලා වෙන්න ඇති බලන්නේ ...? (ස)

:       0       0

වරුණ Thursday, 29 August 2013 03:10 PM

අලින්ටත් වෙන නස්පැත්ති! (නි)

:       0       0

වරුණ Thursday, 29 August 2013 03:12 PM

මේ වල් අලි නිසා ගැමි ජීවිත විශාල ගණනක් නිරපරාදේ නෑති වෙනවා... දේපල වගා බිම් විනාශ වෙනවා..මේ වගේම පුවතකට දවසක් කෙනෙක් අදහසක් දාලා තිබුනා අලි මස් සම්බන්ධව..අනාගතයේදිත් මෙහෙම වුනොත් ඒ අදහස ක්‍රියාවට නංවන්න මිනිසුන් උනන්දු වේවි බොහෝ දුරට (නි)

:       0       0

කලන Thursday, 29 August 2013 03:22 PM

මර මර බොරුවට ගොඩ ගන්නවා, තව ටික දවසකින් අලියෝ කියන්නේ කවුද කියලා පෙන්නන්නවත් එකෙක්වත් ඉතුරු වෙයිද දන්නේ නැහැ. (ස)

:       0       0

නීල් රණා Thursday, 29 August 2013 03:33 PM

අලින්ගේ ඇස් පෙනීම දුර්වලයි. නමුත් හොඳ ඉවක් තියෙනවා. ඇස් හොඳට පෙනෙන අය අන්ධයින් සේ කටයුතු කරන මෙවැනි රටක ඇස් හරි හැටි නොපෙනෙන අලි ඇතුන් වැටී ඇති අගාධයක මහත! (ස)

:       0       0

අනුර Thursday, 29 August 2013 08:19 PM

මම අහලා තියෙනවා අන්නාසි පදුරු හරහා අලින්ට ගමන් කරන්න අමාරුයි කියලා. ඒක ඇත්ත නම් වවන්න තමයි තියෙන්නේ (නි)

:       0       0

චන්දි Thursday, 29 August 2013 04:12 PM

වගා ළිඳ වටේට වැටක් ගැහුවා නම් අලි වැටෙන්නේ නැනේ , කරුණාකරලා වන සතුන් ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් ගොවියන්ට හදුන්වා දෙන්න පුළුවන් නම් පරිසරයත් රැකිලා ගොවියොත් රැකෙනවනේ. (ස)

:       0       0

ටිරල් Thursday, 29 August 2013 05:35 PM

පව් අලියා කොහොමහරි ගොඩට ගන්න බලන්න (නි)

:       0       0

රූපවතී Friday, 30 August 2013 12:15 AM

බන්දුල අයියේ, බයවෙන්න එපා.මමත් වත්ත වටේටම අන්නාසි හිටවලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site