2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාට ඇවිදින්න බැහැ
ඉසුරන්දි Sunday, 07 September 2014 08:35 AM
සතාට කොච්චර වේදනා ඇද්ද.(දිල්)
වීරා Sunday, 07 September 2014 09:16 AM
මේ සතා තරහෙන් ඉන්නේ.. නිර්වින්දනය කරලා තුවාලේ පිරිසිදු කරලා බේත් දාන්න ඉක්මනින්.. දුක් විඳින්න අරින එක පවු. මේ වගේ බේරුනේ දළ නැති නිසා. (දිල්)
රූපවතී Monday, 08 September 2014 05:17 AM
කෝටි ගණන් වියදම් කරලා මීටර් 360කට කාපට් දමනවා මහා පාරේ? ඇයි අපේ රටේ වනජීවී එකට පසු වෛද්‍ය ඉස්පිරිතාලයක් නැත්තේ. වන සතුන්ගේ අවශ්‍යතා වලදී හොද පුහුණු සර්ජරි වෛද්‍යවරු ,නිර්වින්දන වෛද්‍යවරු ,හොස්පිටල් , ඒ සතුන්ටත් අවශ්‍යයි. ඇයි රටේ පාලකයෝ. දුප්පත් ජනතාව හා අසරණ වන සතුන්ගේ ජීවිත ගැන නොසලකා ,සියල්ලම සම්පුර්ණ වියයුත්තේ දේශපාලකයට පමණයි. යන මැයෙන් තීරණ යෝජනා සම්මත කරගන්නේ ..? මේවා හෙන ගහන පව් වැඩ ...?ඒ සතාට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබී සුවය ලැබේවා (නදී)
අශේන් Sunday, 07 September 2014 10:25 AM
මුගේ වලිගෙත් කපාගෙන නේද?පව් වැඩ (දිල්)
සරත් Sunday, 07 September 2014 12:02 PM
අලියාට ඇවිදින්න බැහැ. වේදනයි. වලිගෙ හපාගෙන ඉවසන්න බැහැ. පරාජය අත ලඟයි. ඌ මේ කිවේ ඌව ගැනයි. (අ)
කැලුම් Monday, 08 September 2014 06:27 AM
මේ දවස්වල අලි ඇත්තු ගැන ඇහෙන්නෙම නරක ආරංචි (නදී)
තරිඳු Sunday, 07 September 2014 01:24 PM
මොනවා වුනත් ගම වැසියෝ අනුකම්පා කරන එක සතුටට කරුණක්. වන ජීවී එකට කියන්න ඉක්මනට බෙහෙතක් කරන්න කියා. (අ)
සිල්වා Sunday, 07 September 2014 02:11 PM
කොහොම හරි මේ සතාව බේරගන්න වැඩ පිලිවලක් යොදන්න. මේවා හෙනග හන අපරාද. අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ ප්‍රදාන දේ හරි නීති නැතිකම. (නදී)
පද්මිනී Sunday, 07 September 2014 05:28 PM
මේවා දකින්න අපි පව් කරලා. මෙයාව ඉක්මනින් සුවපත් කරන්න ඔබලාට පින්. (නදී)
චන්ද්‍රා වීරසිංහ Monday, 08 September 2014 02:01 AM
අලියට වෙඩි තබපු පව්කාර යක්කුනේ. ජාති ජාති හෙන ගහනවා මෙහෙම අලි මරනවට. ඕනේ නම් දන්නා කියන අයගෙන් අහල බලන්න ලංකාවේ හිටපු වැඩිම අලි මරපු සුද්දා මැරුණෙත් හෙන ගහලා. මෑත ඉතිහාසයේ එය සටහන් වෙලා තියෙනවා. (නදී)